ඩියෝ එහෙකින් කීයක් ගන්න පුලුවන්ද දවසටද කිලෝමීටර් ගානටද අය කරන්නෙ, ඩිපොසිට් කීයක් තියා ගන්නවද තව පාස්පෝට් එක එහෙම ඇපේට තියාගෙනද බයික් එක දෙන්නෙ...අහ් ඕවට සංචාරක දෙපාර්තමේන්තුවේ අනුමැතියක් එහෙම අවශ්‍යද?
දෙන එකෙක්ගෙන්ම තමා වැඩි විස්තර අහන්න ඕනේ.
![]()
over

ඔව්. උබට උයන්න පුලුවන්ද? පොල්අතු මඩුවක් ගැහුවා. බල්බ් වැලක් දැම්මා. කෝබ්‍රා රෙස්ටුරන්ට් ඇන් හෝර් හවුස් කියලා බෝඩ් එක දැම්මා.

over
උබ බෑඩ් තමා කව්ද උබ ගුඩ් කියල කිව්වෙ ඉදල හිටල පොත්ටිකක් බෙදන්න ගියාට....හිතන් ඇති හරි ගුඩ් කියල...
ඔව්. උබට උයන්න පුලුවන්ද? පොල්අතු මඩුවක් ගැහුවා. බල්බ් වැලක් දැම්මා. කෝබ්‍රා රෙස්ටුරන්ට් ඇන් හෝර් හවුස් කියලා බෝඩ් එක දැම්මා.

i can weld
ඕවර් වලට කලින් ටයිප් කරපුටික වැදිල නෑ....
මං එන්නම් කැම හදන්න![]()
hey wtsup
කෑම හදන්න නෙවේ නෙ වෙල්ඩ් කරන්නනන් ඔන්න කට්ටිය ගනී ඔය ගෙම්බ...