ElaKiri Bajaj Pulsar Fan Club-4

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    giphy.gif
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ගංජා ගහලද අයිසේ කොහේ යන ට්‍රිප් ද එකත් දවස් 2 :baffled:

    ඔන්න ඔහොඅම්යි ක්ලබ් එකේ එවුන් කියන්නේ :P
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    උබලට ඉතින් හීන
    :(:(



    ඔය කොයි ක්ලබ් එකේද බං
    :lol::lol::lol::lol:


    නෑ නෑ මේ ක්ලබ් එක නෙවේ බන් :cool:
    ඒ ක්ලබ් එකේ හෙන සෙට් එකක් ඉන්නවලු හැබැයි ට්‍රිප යන්නේ දෙතුන් දෙනයිලු ;);)

    දන්නෝ දනිති :lol::lol::lol::lol:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    නෑ නෑ මේ ක්ලබ් එක නෙවේ බන් :cool:
    ඒ ක්ලබ් එකේ හෙන සෙට් එකක් ඉන්නවලු හැබැයි ට්‍රිප යන්නේ දෙතුන් දෙනයිලු ;);)

    දන්නෝ දනිති :lol::lol::lol::lol:


    අහ් ඒක මිසක්.
    ඒක නම් මටත් ආරන්චියි. ට්‍රිප් යනවලු කටින්
    පව් ඉතින් උන් ටික
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔහොමම වෙනවද නම් දන්නෑ
    මම ගාවත් ඕක තිබ්බා අවුරුදු 2ක් විතර
    කොන්ද නම් රිදෙනවා කොහෙහරි ගිහිං ආවම :sorry:

    කොන්දට RIP
    ඔය සේරම බයික් එකයි.සේරගෙම රයිඩින් පොසිශන් එක අනුව ඉනෙන් උඩ බර එන්නේ අත් දෙකට.ඉතින් එහෙම උනාම කොන්ද මැදින් නැමෙනවා.කොන්දට බබා හම්බවෙනවා.