Ubala Two day tripa yannema nane
ehenam okkoma enawa nam One day watth yamu itin![]()
Ikmanta yana tan kiyapalla... one day nisa dura wadi tan hoyanna epo
ඔව් රෙද්ද යමල්ලා අකුලගෙන වන් ඩේ






Ubala Two day tripa yannema nane
ehenam okkoma enawa nam One day watth yamu itin![]()
Ikmanta yana tan kiyapalla... one day nisa dura wadi tan hoyanna epo






Cluth Switck eke aulak..eka hadaganna puluwan
alutin dammath 600k 700k wage wei![]()

ගංජා ගහලද අයිසේ කොහේ යන ට්‍රිප් ද එකත් දවස් 2
ඔන්න ඔහොඅම්යි ක්ලබ් එකේ එවුන් කියන්නේ



උබලට ඉතින් හීන
ඔය කොයි ක්ලබ් එකේද බං







නෑ නෑ මේ ක්ලබ් එක නෙවේ බන්
ඒ ක්ලබ් එකේ හෙන සෙට් එකක් ඉන්නවලු හැබැයි ට්‍රිප යන්නේ දෙතුන් දෙනයිලු
දන්නෝ දනිති









mehema wedak karaganna lankawe thanak thiyanawada bn?![]()

ඊට වඩා ලේසි ඇති බං 220ක්ම ගන්නවා





මචංලා... මේ කතාව ඇත්තක් ද?
![]()

ඔහොමම වෙනවද නම් දන්නෑ
මම ගාවත් ඕක තිබ්බා අවුරුදු 2ක් විතර
කොන්ද නම් රිදෙනවා කොහෙහරි ගිහිං ආවම