~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සිහිනය සැබෑ නොවේදෝ කදුලු සැමදා ලැබේවිදෝ
    මා පැතු දයාව ඇයගෙන් දිනෙක එලෙසින් ලැබේව්දෝ...

    ඇය දයාව දෙන්ඩ බෑ කියනවාද:oo: ඉතිං කොල්ලො හොයන්නෙ මොකෝ:eek:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අරාබියෙ ඕව නෝමල් ලු නේද..අරන් යනවලු නේද ප්‍රාඩෝ වල දාන් උබ වගේ ස්කිනී ඩයල්ස් අරා බි කාර යෝ කාන්තාරෙට.....ගෙනිහින් දන ගස්සල......රෙස්ට් ඉස් නොට් පෝස්ටබල් බිකෝස් ඔෆ් දි රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන්ස් හියර්

    ඩිල්ස් කෙට්ටුයි ද:baffled::baffled::baffled::baffled:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    සිහිනය සැබෑ නොවේදෝ කදුලු සැමදා ලැබේවිදෝ
    මා පැතු දයාව ඇයගෙන් දිනෙක එලෙසින් ලැබේව්දෝ...

    ගුණවතී කෙළිව අතැරලා දැන් දයාව අල්ලගත්තද වනචරය :angry::angry::angry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    4 පොයටම පල්ලි යන කෙනා????

    අපෝ ඔව් ඕක ඉස්සර ඉඳන් හෙන වනචරය :baffled::baffled: පන්සල් පල්ලි කෝවිල් හැම එකටම යනවා කරපු පව් වහගන්න බලන්න දැන් ඇර ගුණවතී කෙල්ලට යන කලදසාව මු නිසා තුහ්..!
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගුණවතී කෙළිව අතැරලා දැන් දයාව අල්ලගත්තද වනචරය :angry::angry::angry:


    උබට ඕව තේරෙන් නෑ මල්ලි හැමදාම එකම දේ කනකොටත් එපා වෙනව....අතිරසත් තිත්ත වෙනව කියල කතාවක් අහල නැද්ද..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපෝ ඔව් ඕක ඉස්සර ඉඳන් හෙන වනචරය :baffled::baffled: පන්සල් පල්ලි කෝවිල් හැම එකටම යනවා කරපු පව් වහගන්න බලන්න දැන් ඇර ගුණවතී කෙල්ලට යන කලදසාව මු නිසා තුහ්..!

    ඇත්තටම :baffled:මට කිවුවෙ පල්ලි යනවා කියලා විතරයි නේ......