මචං මේ වගේ බොඩි එකක් නැචුරල් හදන්න පුලුවන්ද?
මේ මම දන්න මල්ලි කෙනෙක්. මූ අවුරුදු 6ක් විතර එක දිගට සෙල්ලම් කරනව හැබැයි. ඇහුවොත් කියන්නේ නැචුරල් කියල. මුගේ ඇග හෙනම ලීන්. පට්ට විදියට කට් වෙලා තියෙන්නේ. නහර ඉදිමිලා තියෙනව එපා වෙන්න කකුල්වල හිටන්.
අනික මූ සාමාන්‍ය කොල්ලෙක් ත්‍රීවීලර් එකක් හයර් කරන් ජීවත් වෙන්නේ. ගෙදර උයන දෙයක් කාල ජිම් යන එකෙක්.
උබල මොකද හිතන්නේ. මට නම් හිතෙන්නේ මූ ඩ්‍රග්ස් ගහනව කියල.
කොල්ල ටිකක් පොඩි කාලේ..