DishTV for Sale

rowithmicro

Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    අපිට හයි කරගන්න බැරිද? අර එකෙක් කිව්වා වගේ අඩුම packege එක අරගෙන එකෙන් අනවශ්‍ය channel remove කරන් ඕන ඒවා add කරගන්න බැරිද?
     
    suranga_87

    Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    meka portable dish system ekakda natnam dialog wage permanant fix karanawada machan. api rent ekata inne ban dialog 1 tiyanawa unge hena loku size maru karaganna katha kalama.
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    අපිට හයි කරගන්න බැරිද? අර එකෙක් කිව්වා වගේ අඩුම packege එක අරගෙන එකෙන් අනවශ්‍ය channel remove කරන් ඕන ඒවා add කරගන්න බැරිද?

    channel ad karaganna puluwan, haikaraganna heti dannawanam karaganna puluwan
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    meka portable dish system ekakda natnam dialog wage permanant fix karanawada machan. api rent ekata inne ban dialog 1 tiyanawa unge hena loku size maru karaganna katha kalama.

    Dialog Dish ekatama meka haikaraganna puluwan, ethakota gana adui, innathena marukaranawanam oka galawala genihin aluth thena hai karawaganna
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,793
    12,978
    113
    මට ගන්න ඕනේ. මට දැනගන්න පුලුවන්ද මේකෙ HDMI Support ද කියල​?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,793
    12,978
    113
    මේකෙ HBO Channels ටික නැනේ.. :dull: ඒක ගන්නේ කොහොමද​?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,088
    113
    ස්වර්නවාහිනි නෑනෙ බන්. ඇනිමල් ප්ලැනට් එහෙම ගන්නවනම් කියක් යන්වද.ඩයලොග් එකට වඩා ලාබයි වගේ :dull: