කෙල්ලගෙ කුලේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලංකාවට ගැලපෙන හනමිටි අදහස් තියන බිජ්ජෙක් ඕයි උබ. අනේ වාසනවාන් ඔය කෙල්ලගේ කුලේ ගැලපෙන්නේ නැතුව ඕක වෙන්නේ නැතුව ගියානම් ඒ කෙල්ලට වෙන පිනක් එක උබ වගේ ලිං ගෙම්බෙක් එක්ක ජීවිතේ ඉතිරි ටික ගෙවනවට වඩා


:yes::yes:
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කෙල්ලගෙ කුලේ 03-05-2018 09:32 AM pala wesiye yanna. sinhala le ehema mishra wenakal thamayi thopi NGO hatta balan inne. ethakota kallathoninta gowigama ganu ganna puluwan wenawane. asa athi ne? anagarika darmapala thumath kiwwa kula mala beda na kiyan kalu suddo ei kiyala ea kalema
    නිලමේ කෙනෙක්ට කේන්ති ගිහිල්ලා :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලංකාවට ගැලපෙන හනමිටි අදහස් තියන බිජ්ජෙක් ඕයි උබ. අනේ වාසනවාන් ඔය කෙල්ලගේ කුලේ ගැලපෙන්නේ නැතුව ඕක වෙන්නේ නැතුව ගියානම් ඒ කෙල්ලට වෙන පිනක් එක උබ වගේ ලිං ගෙම්බෙක් එක්ක ජීවිතේ ඉතිරි ටික ගෙවනවට වඩා
    :rofl::rofl:
    කෙල්ලගෙ කුලේ 03-05-2018 09:32 AM pala wesiye yanna. sinhala le ehema mishra wenakal thamayi thopi NGO hatta balan inne. ethakota kallathoninta gowigama ganu ganna puluwan wenawane. asa athi ne? anagarika darmapala thumath kiwwa kula mala beda na kiyan kalu suddo ei kiyala ea kalema
    නිලමේ කෙනෙක්ට කේන්ති ගිහිල්ලා :P

    අනගාරික දර්මපලතුමත් ගාවගෙන
    එතුමා කිව්ව් එකවත් දන්නේ නැති හරක් :yes::yes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එහෙම හොයන්න බැ බන්. එහෙනම් මුගේ කුලේ කියපන්කො බලන්න. දන්නෝ දනිති..

    niroshan.jpg

    Padu
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ එහෙම ඒ ගෑනිගේ වාසගම් බැලුව කියල හරියටම හොයන්න බැ
    ගොඩක් වුන් නම් වෙනස් කරනවා

    උන් ඒ ගම් වැල උපතේ ඉදන් ඉන්නවනම් පොඩ්ඩක් ඒ complexion ම තියෙන ගමේ පරන වැඩිහිටියෙක්ගෙන් අහපන්

    නැත්නම්,ඒ පැත්තේ ඉන්න ගොවි පොරකගෙන් අහපන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවට ගැලපෙන හනමිටි අදහස් තියන බිජ්ජෙක් ඕයි උබ. අනේ වාසනවාන් ඔය කෙල්ලගේ කුලේ ගැලපෙන්නේ නැතුව ඕක වෙන්නේ නැතුව ගියානම් ඒ කෙල්ලට වෙන පිනක් එක උබ වගේ ලිං ගෙම්බෙක් එක්ක ජීවිතේ ඉතිරි ටික ගෙවනවට වඩා
     
    Feb 28, 2018
    10
    2
    0
    පව් . අනේ සමහර අයට සැහෙන රිදිලා. රිදෙන්නේ ඇයි කියල කියන්න ඕනේ නැහැ නේ. හොඳම දේ ගමේ වැඩිහිටියෙක් ගෙන් අහල දැන ගණන් එක
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :yes::yes:

    ඔය විෂය දන්නා වැඩිහිටියන්ට උන්ගේ රූප ස්වාබය අංග ලක්ෂණ කතා බහ කිරීම වලින් අල්ලගන්න පුළුවන් මොන නම් දාගෙන හැංගිලා හිටියත්

    kahapatata huru sudai rosa lips thiyana godak aya padu.
    ugura assen wage katha karana kalu godak karawa.
    thalelu/duburu sama thiyana hinawelama inna godak un gowigama
    grumpy poddak fair thalelu walata wada sudak thiyana un radala. hebai un tikak sallalai.
    padu kiyanne ravanagen pewatha ena kulelu. eka adu kulayak karala thiyenne passe.
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Weerasinghe is Karawa

    There is actually a reason behind the cast system and its actually true to their general behavior and life pattern.

    I am not going to talk about it or argue about it... its just a fact.. thats all
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    කොහොමහරි පොලඹවාගෙන කෙල්ලගෙ චිච්චිය බලපන්, චිච්චියෙ හැඩය අනුව කියන්න පුළුවන් මොන කුලේද කියල. ගොවිගම එවුන්ගෙ එක විදියක් සලාගම එවුන්ගෙ එක විදියක් බෙරව එවුන්ගෙ තව විදියක් උඹ චිච්චිය බලල මට කියපන් හැඩය මොනවගේද කියල ඊට පස්සෙ මම අහන ප්‍රශ්න වලට උත්තර දීපන් මම කියන්නම් කිරි ගහට ඇන්න වගේ
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    අනෙ පලයන් බං ලිං ගෙම්බො ඔය ලොකුවට හිතාගෙන ඉන්න ලොකු ලෙවෙල් වල ඉන්න උන්ගෙ අතීතේ ගැනුන්ට සුද්දො පෝලිං දාලා ගිහින් තියෙන්නෙ.:frown::frown:,
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ඔය User Name එක දාගෙන උබ කුලේ හොයන්නේ ඇයි. වල් බුරුවා ඉගන ගත්තට වැඩක් නෑ. උබලා වගේ එවුන් තමා රට කන්නේ
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ලොකු ප්‍රශ්නයක් තියනවා සහෝ . මම මගේ කෙල්ලත් එක්ක යාලු වෙලා දැන් මාස 5ක් වෙනවා.මේ ටිකේ මම හෙන අවුලකින් ඉන්නේ. මට එයාලා මොන කුලේ අයද කියල දැනගන්න ඕනේ. ඒක කෙලින් අහන්නත් බැහැ. වැරදියට හිතයිද කියලා. හරියට එයාලගේ කුලේ දන්නේ නැතුව බඳින්නත් බැහැ. එහෙම පහල කුලේක උනොත් අපේ පරම්පරාවත් දුෂණය වෙනවා. අනෙක මට ගෙදරින් ඉන්න හම්බ වෙන එකක් නැහැ. දැන්ම එයාලගේ පරම්පරාවේ කුලය දැනගන්න පුළුවන් උනොත් එයාට කරුණු කරණා පැහැදිලි කරලා කාටවත් වේදනාවක් නැතුව හෙමින් සම්බන්දය නවත්වන්න පුළුවන්. තවත් දුරදිග ගිහිල්ලා සම්බන්ධය නැවත්තුවොත් එක එයාටත් වේදනාවක්. අනෙක මම මහා බලු වැඩක් කළා වගේ වෙනවා.

    ඔයාල බනින්න එපා මම කුලය ගැන හොයන පහත් මිනිහෙක් කියලා. මම එහෙම කාටවත් කුලයෙන් පහත් කරලා කතා කරන්නේ නැහැ සහෝ. ඒත් කසාදයක් බඳිනවා කියන්නේ ජිවිතයක් නේ. පවුලේ නම්බුව රකෙන්නත් ඕනේ නේ. එයාලගේ වාසගම වීරසිංහ. සහෝ මේ වාසගම තියෙන්නේ මොන කුලේ අයටද කියලා කියන්න දන්නවද . අනේ ලොකු පිනක්. මට උදව් කරන්න

    උඹ තාම ජිගි ජිගිය දැම්මෙ නැද්ද :P
    කුලේ බලල අප්සට් නං අතාරින්න කලින් ජිගිය දාපන් :love: