මචන්ලා මට සල්ලි හදිස්සියකට බෑන්ක් ලෝන් එකක් ගන්න උවමනා වෙලා තියෙනවා, ඉඩමක් උගස් තියන්න තමයි හිතන් ඉන්නේ.
මට දැනගන්න ඕනේ ඉඩමක් උගස් තියද්දි
1, ඉඩමේ වටිනාකමින් සියයට කීයක් ද අපිට ලෝන් එක විදියට ගන්න පුළුවන් ? (ලෝන් එක ගහන්න පුළුවන් උපරිම ගාන )
2, ඉඩමේ තක්සේරුව කෙරෙන්නේ කොහොමද ?
3, හොදම බැංකුව මොකද්ද ?
4, පානදුර හරියේ බීච් සයිඩ් එකේ ලෑන්ඩ් එක තියෙන්නේ , මේ හරියේ පර්ච් එක ලක්ෂ 3-4 අතර තමයි යන්නේ. මට පර්ච් එකකට බැංකුවෙන් කොච්චර වටිනාකමක් ගන්න පුළුවන් වෙයිද ?
5, ඉඩමෙන් කොටසක් පමණක් උගස් තියන්න පුලුවන්ද ?
6, උගස් තියපු උන් ඉන්නවා නම් එක්ස්පිරියන්ස් එක කොටන් යන්න
#සල්ලිහදිස්සියක් #රෙවිලඉන්නේ
මට දැනගන්න ඕනේ ඉඩමක් උගස් තියද්දි 1, ඉඩමේ වටිනාකමින් සියයට කීයක් ද අපිට ලෝන් එක විදියට ගන්න පුළුවන් ? (ලෝන් එක ගහන්න පුළුවන් උපරිම ගාන )

2, ඉඩමේ තක්සේරුව කෙරෙන්නේ කොහොමද ?

3, හොදම බැංකුව මොකද්ද ?

4, පානදුර හරියේ බීච් සයිඩ් එකේ ලෑන්ඩ් එක තියෙන්නේ , මේ හරියේ පර්ච් එක ලක්ෂ 3-4 අතර තමයි යන්නේ. මට පර්ච් එකකට බැංකුවෙන් කොච්චර වටිනාකමක් ගන්න පුළුවන් වෙයිද ?

5, ඉඩමෙන් කොටසක් පමණක් උගස් තියන්න පුලුවන්ද ?

6, උගස් තියපු උන් ඉන්නවා නම් එක්ස්පිරියන්ස් එක කොටන් යන්න

#සල්ලිහදිස්සියක් #රෙවිලඉන්නේ

Last edited:

මේ රටේ මොන වැඩේ කරගන්න ගියත් එහෙම තමයි