ඉඩම් ණයක්

Hacker V

Member
Jan 27, 2014
767
108
0
මචන්ලා මට සල්ලි හදිස්සියකට බෑන්ක් ලෝන් එකක් ගන්න උවමනා වෙලා තියෙනවා, ඉඩමක් උගස් තියන්න තමයි හිතන් ඉන්නේ.:oo: මට දැනගන්න ඕනේ ඉඩමක් උගස් තියද්දි

1, ඉඩමේ වටිනාකමින් සියයට කීයක් ද අපිට ලෝන් එක විදියට ගන්න පුළුවන් ? (ලෝන් එක ගහන්න පුළුවන් උපරිම ගාන ) :no:
2, ඉඩමේ තක්සේරුව කෙරෙන්නේ කොහොමද ?:nerd:
3, හොදම බැංකුව මොකද්ද ?:)
4, පානදුර හරියේ බීච් සයිඩ් එකේ ලෑන්ඩ් එක තියෙන්නේ , මේ හරියේ පර්ච් එක ලක්ෂ 3-4 අතර තමයි යන්නේ. මට පර්ච් එකකට බැංකුවෙන් කොච්චර වටිනාකමක් ගන්න පුළුවන් වෙයිද ? :rolleyes:
5, ඉඩමෙන් කොටසක් පමණක් උගස් තියන්න පුලුවන්ද ? :rofl:

6, උගස් තියපු උන් ඉන්නවා නම් එක්ස්පිරියන්ස් එක කොටන් යන්න :rolleyes:

#සල්ලිහදිස්සියක් #රෙවිලඉන්නේ:growl:
 
Last edited:

Hacker V

Member
Jan 27, 2014
767
108
0
idame watinakama anuwa thama bn eka tiranaya wenna morgage ekak dagnna help ekak nm denna plwn eke awlk na

ලක්ෂ 30 ක වගේ වටිනාකමක් තියෙන්නේ , 20ක් වත් පුළුවන් වෙයිද ? අදුරන එකෙක් අල්ලන් මොකක් හරි ජිරි බිරියක් දාල වැඩි ගානක් පාස් කර ගන්න බැරි වෙයිද?
 
ieannet

Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    #සල්ලිහදිස්සියක් #රෙවිලඉන්නේ:growl:

    mekatanam puthe hari yanna wedak neme enam
    mortgage loan ekak gannda godak kal yanwa monna kuwath anyway finance company ekak nam tiakka fast wede karaganna puluwan wayi rates tama case eka
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    mekatanam puthe hari yanna wedak neme enam
    mortgage loan ekak gannda godak kal yanwa monna kuwath anyway finance company ekak nam tiakka fast wede karaganna puluwan wayi rates tama case eka

    මේක නම් ඇත්ත මචන්. මාත් එක පාරක් ලෝන් එකක් ගන්න ගියා. ඌ valuation එක ගන්න එනවා කියලා දවස් දෙකක් මාව රස්තියාදු කලා. පස්සේ මන් කෝල් එකක් අරගෙන ඌට බැනලා ලෝන් එක තියලා ඉදගනින් කියලා ෆෝන් එක තිබ්බා :lol: මේ රටේ මොන වැඩේ කරගන්න ගියත් එහෙම තමයි
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මේක නම් ඇත්ත මචන්. මාත් එක පාරක් ලෝන් එකක් ගන්න ගියා. ඌ valuation එක ගන්න එනවා කියලා දවස් දෙකක් මාව රස්තියාදු කලා. පස්සේ මන් කෝල් එකක් අරගෙන ඌට බැනලා ලෝන් එක තියලා ඉදගනින් කියලා ෆෝන් එක තිබ්බා :lol: මේ රටේ මොන වැඩේ කරගන්න ගියත් එහෙම තමයි

    වලිවේෂන් එක කරන එකාට කියක් හරි අතමිට මොලවනවා :)
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    mekatanam puthe hari yanna wedak neme enam
    mortgage loan ekak gannda godak kal yanwa monna kuwath anyway finance company ekak nam tiakka fast wede karaganna puluwan wayi rates tama case eka

    රේට්ස් ගැන විස්තරයක් දන්නේ නැද්ද සහෝ :(