Pencil Arts or Graphic

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මිට කාලෙකට කලින් ත්‍රෙඩ් එකක් තිබුන නේද FB කෙල්ලෙක් Pencil artz වලින් හරි PS වලින්ද photo හදල බිස්නස් එකක්.

    අන්න එකේ ලින්ක් එකක් හරි ඒ වගේ වැඩක් කරගන්න තැනක විස්තරයක් කියපන්කො.
    අම්මගේ bday එකට frame එකක් දෙන්න බැලුවේ.