මිට කාලෙකට කලින් ත්රෙඩ් එකක් තිබුන නේද FB කෙල්ලෙක් Pencil artz වලින් හරි PS වලින්ද photo හදල බිස්නස් එකක්. අන්න එකේ ලින්ක් එකක් හරි ඒ වගේ වැඩක් කරගන්න තැනක විස්තරයක් කියපන්කො. අම්මගේ bday එකට frame එකක් දෙන්න බැලුවේ.