~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    avatar359370_16.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මා ප්‍රිය මිත්‍රවරුනේ..
    අතට අහුවෙන ගල්, මුගුරු, පොලු අරන් අපි පෙළ ගැසෙමු..
    අද කුක්කෙක්ගෙ බර්ත්ඩේ එකක්..
    එනකල් ඉදන් රිදෙන්න නෙළමු..

    හැපී බර්ත්ඩේ කුක්කා..........
     
    • Like
    Reactions: rm1980

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මා ප්‍රිය මිත්‍රවරුනේ..
    අතට අහුවෙන ගල්, මුගුරු, පොලු අරන් අපි පෙළ ගැසෙමු..
    අද කුක්කෙක්ගෙ බර්ත්ඩේ එකක්..
    එනකල් ඉදන් රිදෙන්න නෙළමු..

    හැපී බර්ත්ඩේ කුක්කා..........
    images
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මා ප්‍රිය මිත්‍රවරුනේ..
    අතට අහුවෙන ගල්, මුගුරු, පොලු අරන් අපි පෙළ ගැසෙමු..
    අද කුක්කෙක්ගෙ බර්ත්ඩේ එකක්..
    එනකල් ඉදන් රිදෙන්න නෙළමු..

    හැපී බර්ත්ඩේ කුක්කා..........

    කෝ බයික් එකක් කාර් එකක් අහුවෙන අහුවෙන රෝදෙට කකුල උස්සන්ඩ:baffled:

    ඉස්තූතියි උම්ම මාමේ මෙන්න් උම්ම එකක්:love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ බයික් එකක් කාර් එකක් අහුවෙන අහුවෙන රෝදෙට කකුල උස්සන්ඩ:baffled:

    ඉස්තූතියි උම්ම මාමේ මෙන්න් උම්ම එකක්:love:

    බයික් / කාර් වලට කකුල උස්සන්න ආවොත් අඩු කඩනවා තොගේ වල් බල්ලා... :P:P:P

    එ්ක නෙමෙයි..
    අද දවසෙ උඹට චෑන්ස් එකක් තියෙනව කැමති කෙල්ලෙක්ට උඹේ මනාපෙ ප්‍රකාශ කරන්න..
    උඹට විශ් කරන්න ආවම හොදට හොට් හග් එකක් දීපන්.. ඊට පස්සෙ හග් කරන ගමන් කනට කොදුරල කියපන් උඹේ මනාපෙ.. උඹේ බර්ත්ඩේ එක නිසා උඹට කනට ගහන්නෙ නැහැ අද.. පොඩ්ඩක් ට්‍රයි කරල බලපන්..

    ඊට පස්සේ බර්ත්ඩේ සප්‍රායිස්.... අදම අනිවා උඹට කැමැත්ත දෙනවා...:baffled::yes::yes::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මා ප්‍රිය මිත්‍රවරුනේ..
    අතට අහුවෙන ගල්, මුගුරු, පොලු අරන් අපි පෙළ ගැසෙමු..
    අද කුක්කෙක්ගෙ බර්ත්ඩේ එකක්..
    එනකල් ඉදන් රිදෙන්න නෙළමු..

    හැපී බර්ත්ඩේ කුක්කා..........

    මස්කටු හම්බෙන, සොසේජස් කන්න ලැබෙන, කෙල්ලන්ගේ ලස්සන පුපවල් ඉබින්න ලැබෙන සුබම සුබ උපන්දිනක් වේවා කුක්කෝ. :rofl:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ආ මාමෙ. ඉඩමට මොකද වුනේ:baffled:

    හැපී බර්ත්ඩේ කුක්කා..

    බස් පාරට පාරේ මැද ඉඳන් අඩි 30 ක් අරින්න ඕනලු බන් ගෙයක් හදන්න ,පොඩි පාරටත් අඩි 5 ක් තියන්න ඕනලු එහෙම බැලුවම පොඩි ඉඩය් ඉතුරු වෙන්නේ .ලක්ෂ 5ක් දෙන්නම් කිව්වා ඌ බැ කියනවා දෙන්න
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    බයික් / කාර් වලට කකුල උස්සන්න ආවොත් අඩු කඩනවා තොගේ වල් බල්ලා... :P:P:P

    එ්ක නෙමෙයි..
    අද දවසෙ උඹට චෑන්ස් එකක් තියෙනව කැමති කෙල්ලෙක්ට උඹේ මනාපෙ ප්‍රකාශ කරන්න..
    උඹට විශ් කරන්න ආවම හොදට හොට් හග් එකක් දීපන්.. ඊට පස්සෙ හග් කරන ගමන් කනට කොදුරල කියපන් උඹේ මනාපෙ.. උඹේ බර්ත්ඩේ එක නිසා උඹට කනට ගහන්නෙ නැහැ අද.. පොඩ්ඩක් ට්‍රයි කරල බලපන්..

    ඊට පස්සේ බර්ත්ඩේ සප්‍රායිස්.... අදම අනිවා උඹට කැමැත්ත දෙනවා...:baffled::yes::yes::yes:

    ඔව් මෙහෙම කරපන් හෙට ඉඳලම කම්මුල ඉදමගෙන ඉන්න පුළුවන්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    You must spread some Reputation around before giving it to Sara531 again.

    හැම වෙලාවේම මට මෙහෙම එන්නේ.:(:(
    මොනවද අලුත් විස්තර .සයෝ නැන්ද එහෙම දැක්කේ නැහැ කාලෙකින් දැන් එන්නේ නැද්ද.
     
    • Like
    Reactions: EK KILLER

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    You must spread some Reputation around before giving it to Sara531 again.

    හැම වෙලාවේම මට මෙහෙම එන්නේ.:(:(
    මොනවද අලුත් විස්තර .සයෝ නැන්ද එහෙම දැක්කේ නැහැ කාලෙකින් දැන් එන්නේ නැද්ද.

    sayu gihin godak kal ban :(
     
    • Like
    Reactions: rm1980