මා ප්‍රිය මිත්‍රවරුනේ..
අතට අහුවෙන ගල්, මුගුරු, පොලු අරන් අපි පෙළ ගැසෙමු..
අද කුක්කෙක්ගෙ බර්ත්ඩේ එකක්..
එනකල් ඉදන් රිදෙන්න නෙළමු..
හැපී බර්ත්ඩේ කුක්කා..........
මා ප්‍රිය මිත්‍රවරුනේ..
අතට අහුවෙන ගල්, මුගුරු, පොලු අරන් අපි පෙළ ගැසෙමු..
අද කුක්කෙක්ගෙ බර්ත්ඩේ එකක්..
එනකල් ඉදන් රිදෙන්න නෙළමු..
හැපී බර්ත්ඩේ කුක්කා..........


කෝ බයික් එකක් කාර් එකක් අහුවෙන අහුවෙන රෝදෙට කකුල උස්සන්ඩ
ඉස්තූතියි උම්ම මාමේ මෙන්න් උම්ම එකක්![]()







මා ප්‍රිය මිත්‍රවරුනේ..
අතට අහුවෙන ගල්, මුගුරු, පොලු අරන් අපි පෙළ ගැසෙමු..
අද කුක්කෙක්ගෙ බර්ත්ඩේ එකක්..
එනකල් ඉදන් රිදෙන්න නෙළමු..
හැපී බර්ත්ඩේ කුක්කා..........

කියන්ඩ එපැයි අපි දන්නෙත් නෑඋම්ම
![]()
![]()
දේවාලේ අරමුදලෙන් අද තඩි මස් කට්ටක් අරන් දෙනවා
කියන්ඩ එපැයි අපි දන්නෙත් නෑදේවාලේ අරමුදලෙන් අද තඩි මස් කට්ටක් අරන් දෙනවා
![]()

උම්ම
![]()
![]()
ආ මාමෙ. ඉඩමට මොකද වුනේ![]()
බයික් / කාර් වලට කකුල උස්සන්න ආවොත් අඩු කඩනවා තොගේ වල් බල්ලා...
එ්ක නෙමෙයි..
අද දවසෙ උඹට චෑන්ස් එකක් තියෙනව කැමති කෙල්ලෙක්ට උඹේ මනාපෙ ප්‍රකාශ කරන්න..
උඹට විශ් කරන්න ආවම හොදට හොට් හග් එකක් දීපන්.. ඊට පස්සෙ හග් කරන ගමන් කනට කොදුරල කියපන් උඹේ මනාපෙ.. උඹේ බර්ත්ඩේ එක නිසා උඹට කනට ගහන්නෙ නැහැ අද.. පොඩ්ඩක් ට්‍රයි කරල බලපන්..
ඊට පස්සේ බර්ත්ඩේ සප්‍රායිස්.... අදම අනිවා උඹට කැමැත්ත දෙනවා...![]()


You must spread some Reputation around before giving it to Sara531 again.
හැම වෙලාවේම මට මෙහෙම එන්නේ.
මොනවද අලුත් විස්තර .සයෝ නැන්ද එහෙම දැක්කේ නැහැ කාලෙකින් දැන් එන්නේ නැද්ද.
