~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඩ එකට රිප්ලයි එක දාල එනකොට මේක තියනවා කියහන්කෝ.. තෝ තමයි ලිස්ට් එකේ 1 කටුස්සා... :angry::angry::angry:
    අනේ වෙඩි තියන්න නං එපා තාම කසාදයක්වත් බැඳලා නෑ :no: තරුණ ජීවිතයක් නෙ අනුකම්පා කරන්න :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඩ එකට රිප්ලයි එක දාල එනකොට මේක තියනවා කියහන්කෝ.. තෝ තමයි ලිස්ට් එකේ 1 කටුස්සා... :angry::angry::angry:

    අයිස් පලම් සීන් එක නැගල යනව වගේ..
    කවපන් හොදට උගුරටම යන්න අයිස් පළමක් කටුස්සට...:baffled::baffled:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අයිස් පලම් සීන් එක නැගල යනව වගේ..
    කවපන් හොදට උගුරටම යන්න අයිස් පළමක් කටුස්සට...:baffled::baffled:

    ඔව් ඕකගේ බෙල්ලෙන් අල්ලලම අයිස් පලමක් යවනවා උගුරටම... හිතල වෙලා යන්න... :angry::angry::rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනේ වෙඩි තියන්න නං එපා තාම කසාදයක්වත් බැඳලා නෑ :no: තරුණ ජීවිතයක් නෙ අනුකම්පා කරන්න :sorry:

    බැ බෑ අනුකම්පා ලිස්ට් එක පිරිලා... වෙන විදියක් කියපන්... :baffled::baffled: