>.'.Keypad_Phone.'.<

යාලෝස් දැන් තියන හොදම කීපෑඩ් පෝන් එක මොකක්ද? බැට්රි ලයිෆ් හොදටම තියන.
** තව දෙයක් දවල්ට දිස්ප්ලේ එක පේන එවා විතරක් කියන්න. :rolleyes::rolleyes:

assets-images-samsung_b310-500x500.jpg

කරුණාකර පාවිච්චි කරණ අය පමණක් රිප්ලයි කරන්න .
ඉනදියන් රිවීව් බලලා එහෙම කමෙන්ට් කරන්න එපා. :angry: :angry: :angry:
 
  • Like
Reactions: sithija.h

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    යාලෝස් දැන් තියන හොදම කීපෑඩ් පෝන් එක මොකක්ද? බැට්රි ලයිෆ් හොදටම තියන.
    ** තව දෙයක් දවල්ට දිස්ප්ලේ එක පේන එවා විතරක් කියන්න. :rolleyes::rolleyes:

    assets-images-samsung_b310-500x500.jpg

    කරුණාකර පාවිච්චි කරණ අය පමණක් රිප්ලයි කරන්න .
    ඉනදියන් රිවීව් බලලා එහෙම කමෙන්ට් කරන්න එපා. :angry: :angry: :angry:

    mama use karanne me phone eka , dawas pahak vithara battery eka thiye , mp3 , card slot , dualsim matnam aulak na
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Nokia x1 eka battery eka ගොඩක් කල් තියෙනව මට මතකයි.

    බලාගෙන ඕවා use කරන්නේ මොකද ඔය 3g network වල එහෙම radiation මාර විදිහට වැඩියි