. man use karanawa NOKIA 215
. waradak nah

අපි නම් නොකියා 105 පුතී

>.'.Keypad_Phone.'.<... 03-18-2018 06:08 PM pala wesige pute yanna![]()
![]()


maath hoyanawa ban awlakata thiyenne dan eka color display magul dawalta penne naa![]()
Nokia aluthen damma neda, ewa hoda athi...
ganath kohomath uparima 3500/= wei

යාලෝස් දැන් තියන හොදම කීපෑඩ් පෝන් එක මොකක්ද? බැට්රි ලයිෆ් හොදටම තියන.
** තව දෙයක් දවල්ට දිස්ප්ලේ එක පේන එවා විතරක් කියන්න.
![]()
කරුණාකර පාවිච්චි කරණ අය පමණක් රිප්ලයි කරන්න .
ඉනදියන් රිවීව් බලලා එහෙම කමෙන්ට් කරන්න එපා.![]()
![]()
![]()
TFT color display එකක් තියෙන එකක් ගනිං. ඒවා දවල්ට පේනවා.

mama use karanne me phone eka , dawas pahak vithara battery eka thiye , mp3 , card slot , dualsim matnam aulak na

