මචන් මම සින්ගා යන්න ඉන්නේ නොවෙම්බර් අවසාන වගේ හොයල බලද්දි දැක්කා ඒ කාලේට වහිනව කියල. උබල ගියපු කෙනෙක් කියපන් මොකද කරන්නේ කියල. ගිහින් එලියට බහින්න බැරි වෙයිද? දිනේ වෙනස් කරන්නත් අමාරුයි.



KOOKATATH KUDAYAK ARAN PALAYAN BAN... RAIN CORT EKAKUTH DAAGENA PALAYAN...![]()

LAst November I went there. No raining whatsoever. But then again you cannot predict the weather..
December January thamai godakma wahinne. November unath wahinna puluwan ithin
