Computer Low Memory-HELP

Winulee

Active member
  • Mar 18, 2017
    92
    26
    28
    මගේ ලැප්ටොප් එකේ තියෙන්නේ වින්ඩොව්ස් 10. C, D, E කියල Partition තුනකට කඩල තියන්නේ. ඒ හැම එකකම 60 %ක් වගේ පිරිලා තියෙන්නේ.
    කැස්පර් වයිරස් ගාර්ඩ් එකත් දාල තියෙන්නේ. ඒත් දැන් ඉන්ටර්නෙට් යද්දී "Your Computer is on low memory" කියල මැසේජ් එකක් එනවා. වරින් වර ස්ක්‍රීන් එක කලුපාට වෙලා ටිකකින් වැඩ කර කර හිටිය පේජ් එකටම එනවා.

    Photoshop/Lightroom/Illustrator දාල තියනව. RAM= 4GB

    මේකට මොකද කරන්නේ යාලුවනේ?? උදව් .... උදවු ... උදා....ව් please:sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: ArunaTelshan

    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    Thanks !

    අනේ එක කරන්නේ කොහොමද ? මම මේවා ගැන වැඩිය දන්නේ නෑ. පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ?

    4 gb

    task manager eken balanna monada wediyen RAM ganne kiyala
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඔයාගේ පීසී එකේ රන් වෙන්නේ ඔයාට අත්‍යවශ්‍ය දේවල් විතරි නම් ඕකට පොඩි විසදුමක් තියෙනවා.

    This PC > properties > Advance System settings >

    Advanced > performance Settings > Advanced >

    Virtual Memory - Chanege >

    මෙතනට ගිහින් Automatically... කියන ටික් එක අයින් කරලා C Drive එකේ Custom size එකේ Initial size - 4000, Maximum Size - 4000 දාල සෙට් කරලා ok කරන්න. ඊටපස්සේ පීසී එක restart කරලා බලන්න. ලෝ මෙමරි මැසේජ් එක එන එකක් නෑ ..

    MtUuJrzh.png
     
    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    ඔයාගේ පීසී එකේ රන් වෙන්නේ ඔයාට අත්‍යවශ්‍ය දේවල් විතරි නම් ඕකට පොඩි විසදුමක් තියෙනවා.
    මෙතනට ගිහින් Automatically... කියන ටික් එක අයින් කරලා C Drive එකේ Custom size එකේ Initial size - 4000, Maximum Size - 4000 දාල සෙට් කරලා ok කරන්න. ඊටපස්සේ පීසී එක restart කරලා බලන්න. ලෝ මෙමරි මැසේජ් එක එන එකක් නෑ ..

    Thanks a lot! rep+