මගේ ලැප්ටොප් එකේ තියෙන්නේ වින්ඩොව්ස් 10. C, D, E කියල Partition තුනකට කඩල තියන්නේ. ඒ හැම එකකම 60 %ක් වගේ පිරිලා තියෙන්නේ.
කැස්පර් වයිරස් ගාර්ඩ් එකත් දාල තියෙන්නේ. ඒත් දැන් ඉන්ටර්නෙට් යද්දී "Your Computer is on low memory" කියල මැසේජ් එකක් එනවා. වරින් වර ස්ක්රීන් එක කලුපාට වෙලා ටිකකින් වැඩ කර කර හිටිය පේජ් එකටම එනවා.
Photoshop/Lightroom/Illustrator දාල තියනව. RAM= 4GB
මේකට මොකද කරන්නේ යාලුවනේ?? උදව් .... උදවු ... උදා....ව් please

Last edited: