කලෙකට ඉස්සෙල්ල මගේ VITZ කාර් එකේ වම් පැත්තෙ POWER DOOR LOCK එක වැඩ කරන්න නැති උනා.ගාරාජ් එකෙන් DOOR LOCK ACTUATOR එක සම්පුර්නයෙන් මරැ කරා, ACTUATOR එකට(2 ND HAND) විතරක් 6000/= ගියා.ලගදි දවසක් වමේ පිටිපස්සෙ දොරේත් ඒ ලෙඩෙම අවා. මම NET එකේ SEARCH කරාම දැන ගත්ත එක toyota comman ලෙඩක් කියලා.youtube videos ගොඩක් තිබුනා.
පස්සෙ මම try කරා මගෙ ගලවල තිබුන actuator එක මෙ video එක බලගෙන හදන්න.
එක හරි ගියා. කාට හරි මෙහෙම fault එකක් ආවොත් මෙවිදියට හදන්න try එකක් දෙන්න පුලුවන්.
ඊට පස්සෙ මම පිටි පස්සෙ door එකත් හැදුවා..
මගෙ පිටිපස්සෙ දොරෙ වගෙම ඉස්සරහ දොරෙත්
actuator motor එකේ අතුලෙ ගොඞක් කුනු පිරිල තිබුනා.motor එක හිරවෙලා තිබුනෙ,අතින් කරකවන කොට මර තදයක් තිබුනෙ.motor එක ගලවල අැතුලෙ ජරව සුද්ද කරල brush contact area එක බ්ලේඩි එකකින් සුද්ද කරල දැම්මම බඩු වැඩ කරා....
හදවන්න ගියනම් අඞුමගානේ 8000/= යාවි.
මෙක මම පිටිපස්සෙ door එක හදනකොට ගත්ත pics වගයක්.
motor එකේ දෙපැත්තෙ lock දෙකක් තියෙනව එක පොඞි screw driver එකකින් කෙලින් කරන්න ඔන motor එකේ සුදු පාට plastic කැල්ල ගලවන්න.
motor එකේ contact area එක
සුද්ද කරාට පසු.....
door lock එක ගලවන්න මෙන්න මේවගේ keyසෙට්එකක් තියෙන්න ඔින.

Last edited: