බනිස් වලින් අංක එක කිඹුලා බනිස් තමා මටනං හව් හව් ගාල කන්න පුලුවන්![]()

bada witarak newe papuwa pennannath lajjai![]()

බනිස් වලින් අංක එක කිඹුලා බනිස් තමා මටනං හව් හව් ගාල කන්න පුලුවන්![]()
අපි ෆේස්බුක් නෑ වට්සැප් නෑ වයිබ්ර් නෑඇයි බං එහෙම



ඔව් දිග මහත රැලි රැලි තියෙන ඒවාdiga ewwatama thama asa neda?![]()
දැවෙන පස්න.. සිරාවටම ඇයි බම් ඒම ?![]()

hadana ekawa andurannadda?මෙහේ සමහර කඩවල් වල තියෙනවා පට්ට රහ සීනි බනිස්. එවුවත් නියමයි. උඩහා බේකරියේ ඒව හරි නෑ සීනි බනිස්. මාවතගම කඩේ පට්ට රහයි ඒව
ඔව් දිග මහත රැලි රැලි තියෙන ඒවා![]()

a unata ube photo bukiye thiyenawaneඅපි ෆේස්බුක් නෑ වට්සැප් නෑ වයිබ්ර් නෑඇයි බං එහෙම