~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පට්ට රහ සීනි බනිස් කන්න තියෙන පෙරේතකමට බේකරියක් සල්ලි දීලා ගන්න එපා බන්..
    උඹට ඕනි වුනාම සල්ලි දීලා බනිස කාලා පැත්තකට වෙලා හිටපන්...

    යූ නෝ වයි අයි මීන්... :baffled::baffled::baffled:

    අනේ අපි දන්නෙ නැනෙ මිතුරෙව් තාම පොඩි උන්නෙ:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ethakota privacy eka nathi wenawane :)

    මෙහෙමයි.. හොදටම ෆිට් නන් මොන ප්‍රයිවසිද බන්...
    අනික හැමෝම නෙමෙයි.. විස්වාසවන්ත උන් විතරක්..
    මම එලකිරියෙ ඉන්නෙත් ඇත්ත නමින්....
    ෆිට් උන්ට මොනව හංගන්නද බන්...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි මේ එලකිරිය මදිද උයාට:( අපිට වට්සැප් නෑ ෆේස්බුක් නෑන් මිතුරේ

    දැනුවත් උනා.. බල්ලන්ට මොන වට්සැප් ද? මස් කට්ටන් හප හපා පැත්තකට වෙලා හිටු...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙමයි.. හොදටම ෆිට් නන් මොන ප්‍රයිවසිද බන්...
    අනික හැමෝම නෙමෙයි.. විස්වාසවන්ත උන් විතරක්..
    මම එලකිරියෙ ඉන්නෙත් ඇත්ත නමින්....
    ෆිට් උන්ට මොනව හංගන්නද බන්...
    අපෝ. ඊය. එහෙනං බ්ලොක් වෙලා තියෙන්නෙ මොනා හංගන්ඩද කියලා හෙලුවෙන් පොටී එකක් දාන්ඩ ඇති අනිවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහේ සමහර කඩවල් වල තියෙනවා පට්ට රහ සීනි බනිස්. එවුවත් නියමයි. උඩහා බේකරියේ ඒව හරි නෑ සීනි බනිස්. මාවතගම කඩේ පට්ට රහයි ඒව
    බනිස් වලින් අංක එක කිඹුලා බනිස් තමා මටනං හව් හව් ගාල කන්න පුලුවන් :yes:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    මෙහෙමයි.. හොදටම ෆිට් නන් මොන ප්‍රයිවසිද බන්...
    අනික හැමෝම නෙමෙයි.. විස්වාසවන්ත උන් විතරක්..
    මම එලකිරියෙ ඉන්නෙත් ඇත්ත නමින්....
    ෆිට් උන්ට මොනව හංගන්නද බන්...

    aniwa aniwa.. :D