Laptop Upgrading Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,154
    487
    113
    මගේ ලග ලැප්ටොප් එකක් තියනවා මෙන්න මේ විදියේ.
    Dell Inspiron 15. Ram =4GB, HDD=500GB, Processor= Intel Core i3, 1.8 Ghz, 3rd Generation.
    ඉතින් මට Photoshop, Lightroom දාගෙන පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න තියනවා. වැඩත් එච්චර ලොකු ඒවා නොවෙන නිසාත් අලුත් ලැප් එකකට මේ වෙලාවේ යන්න බැරි නිසාත් මට තියන ලැප්ටොප් එකම පොඩ්ඩක් upgrade කරගන්න කියල හිතුවා.
    මේක upgrade කරන්න පුලුවන්ද යාලුවනේ ? කරන්න පුළුවන් නම් මොනවද අලුතින් දාන්න ඕන ?
     
    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මගේ ලග ලැප්ටොප් එකක් තියනවා මෙන්න මේ විදියේ.
    Dell Inspiron 15. Ram =4GB, HDD=500GB, Processor= Intel Core i3, 1.8 Ghz

    ඉතින් මට Photoshop, Lightroom දාගෙන පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න තියනවා. වැඩත් එච්චර ලොකු ඒවා නොවෙන නිසාත් අලුත් ලැප් එකකට මේ වෙලාවේ යන්න බැරි නිසාත් මට තියන ලැප්ටොප් එකම පොඩ්ඩක් upgrade කරගන්න කියල හිතුවා.
    මේක upgrade කරන්න පුලුවන්ද යාලුවනේ ? කරන්න පුළුවන් නම් මොනවද අලුතින් දාන්න ඕන ?
    Laptop eka aran kochchara kalda? mokakda hariyatama laptop model code eka? kiyatada gaththe? cpu eke generation eka mokakda(eg:4th genertion,5th gen.etc)?

    e tika kiwwoth apita thawa pahadiliwa uththara denna puluwan.:yes:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ ලග ලැප්ටොප් එකක් තියනවා මෙන්න මේ විදියේ.
    Dell Inspiron 15. Ram =4GB, HDD=500GB, Processor= Intel Core i3, 1.8 Ghz, 3rd Generation.
    ඉතින් මට Photoshop, Lightroom දාගෙන පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න තියනවා. වැඩත් එච්චර ලොකු ඒවා නොවෙන නිසාත් අලුත් ලැප් එකකට මේ වෙලාවේ යන්න බැරි නිසාත් මට තියන ලැප්ටොප් එකම පොඩ්ඩක් upgrade කරගන්න කියල හිතුවා.
    මේක upgrade කරන්න පුලුවන්ද යාලුවනේ ? කරන්න පුළුවන් නම් මොනවද අලුතින් දාන්න ඕන ?
    there's only 2 upgrades possible for that laptop:
    1. Memory upgraded to 16GB
    2. Disk upgraded to SSD

    Ideal option for you is to get a used Core i5 or i7 laptop that has dedicated VGA card with 8GB memory for around Rs. 40,000/- and replace the HDD with a SSD.
     
    • Like
    Reactions: Gamage2015

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    පරණ කොන්පුටර් එකකට කරන්න පුළුවන් හොදම upgrade ඒක තමයි SSD ඒක.
    තව උබ RAM එකක් ගහපන් 4 GB එකක්. ඒ ඇති උබ කිව්වා වැඩ ටික කරගන්න. 16 GB ram ගහන ඒක බොරු වැඩක් උබ කරන්න යන වැඩ ටික එක්ක. RAM ඒක වැඩියෙන් ගැහුවා කිව්වා කියලා speed වෙන්නේ නැ. computer ඒක RAM ඒක use කරන්නේ උට ඕන ප්‍රමාණය විතරයි.

    • Like
    Reactions: Gamage2015

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ram ekak da ganna thawa
    & eth speed madi wage nam SSD ekak da ganna PS LR witharak danna podi ssd ekak
     
    Last edited:
    • Like
    Reactions: Gamage2015

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    hard eka ain karala 480/512 SSD ekak daganing. 4GB ram nam hodatama madi. at least 8 hari 16GB hari karaganna. budget brand walin dammoth 35k wage weddi shape kraganna puluwan.
     
    • Like
    Reactions: Gamage2015

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Photoshop lightroom walatanam 4GB ram athi one nam 6GB palayan. i3 hodatooma athi hdd ssd yana eka therumak na podi weda walata. 3D video rendering yanawanam ithin hoda ekak one wei.
    math hamba karan kana eka dual core ekak photoshop wala stuck welanam na. illustrator eka nam podi lag ekak thiyenawa
     
    • Like
    Reactions: Gamage2015