~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මේක කරන්න බෑ නෙව හැමදාම මොකක්හරි කාල විස වෙලා මූන දම් පාට කරගන්නවා බෙහෙත් කරලා ඉවරයක් නෑ නෙ :baffled: භාණ්ඩාගාරේ ඉවරයි දේවියට බෙහෙත් කරලා

ඉතින් මගෙ පලතුරු ටික වෙනම තියන්නකො...නැත්නම් සෙවකයෙක් අතෙ එවන්න ඔනි...කොහෙද මේ මහ ඇමති වත් නැනෙ මේ ටිකෙ...