කේන්දරේ බලාගන්න
කේන්දරේ බලාගන්න කොහෙද බන් හොද ප්ලේස් එකක් තියෙන්නේ.මම ඉන්නේ පානදුරේ,වැඩ කරන්නේ කොලබ.උබලා දන්න කේන්දරේ බලවගත්ත හොද ප්ලේස් එකක් තියෙනවා නම් පොඩ්ඩක් කියපන්.
පුලුවන්නම් කීයක් විතර ගන්නවද කියලත් කියපන්.

අනික් උන්ගේ අපල පෙන මිනිහට තමන්ගේ පුතාගේ අපලේ පෙනුනේ නැති එක ප්‍රශ්නයක් බන් මට නම්. 90%ක් ම කියන ඒවා බොරු. 10%ක් ඇත්ත හදහන් නම්. 