කොන්දට RIP
ඔය සේරම බයික් එකයි.සේරගෙම රයිඩින් පොසිශන් එක අනුව ඉනෙන් උඩ බර එන්නේ අත් දෙකට.ඉතින් එහෙම උනාම කොන්ද මැදින් නැමෙනවා.කොන්දට බබා හම්බවෙනවා.
මචං... සේරම බයික් කිව්වෙ Bajaj pulsar බයික් ද නැත්තං ඔක්කොම ඉන්දියන් බයික් ද?



මටත් pulsar 135 එකක් තියෙනව... පාවිච්චි කරපු එකක්. අරං තාම වැඩි කාලයකුත් නැහැ. හැබැයි මම නිතරම හැමදාම ගමන් යන්නෙ නැහැ. අවශ්‍ය ගමනකට විතරක් තමයි පාවිච්චි වෙන්නෙ. දුර ගමනක් වුනත් වැඩිම වුනොත් පැයක් දෙකක් අතර කාලයක් ගමන තියෙයි අතරින් පතර නවත්තල.
ඒ හැර සාමාන්‍ය ගමන් ඔක්කොම පැය බාගයක් විනාඩි හතලිහක් ඇතුලෙ වගේ කාලයක් තමයි යන්නෙ. ඒත් මේ කියන විදිහට කොහොම ගියත් කොන්දට case වගේ නේද?



දිගටම pulsar එක පාවිච්චි කරන එක හරියන් නෑ වගේ ද? Pulsar එක දීලා වෙන මොකක් හරි එකක් ගන්න වෙයිද?












