ElaKiri Bajaj Pulsar Fan Club-4

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කොන්දට RIP
    ඔය සේරම බයික් එකයි.සේරගෙම රයිඩින් පොසිශන් එක අනුව ඉනෙන් උඩ බර එන්නේ අත් දෙකට.ඉතින් එහෙම උනාම කොන්ද මැදින් නැමෙනවා.කොන්දට බබා හම්බවෙනවා.

    මචං... සේරම බයික් කිව්වෙ Bajaj pulsar බයික් ද නැත්තං ඔක්කොම ඉන්දියන් බයික් ද? :confused::confused::eek:

    මටත් pulsar 135 එකක් තියෙනව... පාවිච්චි කරපු එකක්. අරං තාම වැඩි කාලයකුත් නැහැ. හැබැයි මම නිතරම හැමදාම ගමන් යන්නෙ නැහැ. අවශ්‍ය ගමනකට විතරක් තමයි පාවිච්චි වෙන්නෙ. දුර ගමනක් වුනත් වැඩිම වුනොත් පැයක් දෙකක් අතර කාලයක් ගමන තියෙයි අතරින් පතර නවත්තල.

    ඒ හැර සාමාන්‍ය ගමන් ඔක්කොම පැය බාගයක් විනාඩි හතලිහක් ඇතුලෙ වගේ කාලයක් තමයි යන්නෙ. ඒත් මේ කියන විදිහට කොහොම ගියත් කොන්දට case වගේ නේද? :baffled::baffled::baffled:

    දිගටම pulsar එක පාවිච්චි කරන එක හරියන් නෑ වගේ ද? Pulsar එක දීලා වෙන මොකක් හරි එකක් ගන්න වෙයිද? :oo::oo::oo:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    Pulsar 150 යටත් කොන්ද අමාරුව එනවා. හැබැයි වැඩිය ගානක් නෑ.
    ගොඩක්ම අවුල තියෙන්නේ පස්චාත් භාගෙට තමයි
    :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    E uba pashchath bhagaya vena wena weda walatath pavichchi karana nisa. Nethnam aulak ne
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචංලා... මේ කතාව ඇත්තක් ද? :oo::oo:

    IMG_5782.jpg

    මචං... සේරම බයික් කිව්වෙ Bajaj pulsar බයික් ද නැත්තං ඔක්කොම ඉන්දියන් බයික් ද? :confused::confused::eek:

    මටත් pulsar 135 එකක් තියෙනව... පාවිච්චි කරපු එකක්. අරං තාම වැඩි කාලයකුත් නැහැ. හැබැයි මම නිතරම හැමදාම ගමන් යන්නෙ නැහැ. අවශ්‍ය ගමනකට විතරක් තමයි පාවිච්චි වෙන්නෙ. දුර ගමනක් වුනත් වැඩිම වුනොත් පැයක් දෙකක් අතර කාලයක් ගමන තියෙයි අතරින් පතර නවත්තල.

    ඒ හැර සාමාන්‍ය ගමන් ඔක්කොම පැය බාගයක් විනාඩි හතලිහක් ඇතුලෙ වගේ කාලයක් තමයි යන්නෙ. ඒත් මේ කියන විදිහට කොහොම ගියත් කොන්දට case වගේ නේද? :baffled::baffled::baffled:

    දිගටම pulsar එක පාවිච්චි කරන එක හරියන් නෑ වගේ ද? Pulsar එක දීලා වෙන මොකක් හරි එකක් ගන්න වෙයිද? :oo::oo::oo:

    කොයි ඉන්දියන් බයික් එකෙත් ඕක වෙනවා. කොන්දෙ අමාරු හැදෙනවට වඩා ඕකෙ තියෙන අවුල තමා බැලන්ස් මදකම. කොන්ද කෙළින් තියන් යන බයික් වල ඉතින් පුක/තුනටිය රිදෙන්න හැදෙනවා දුර යනකොට. දුර යන්න සුදුසුම භාණ්ඩ මේවා තමා ඉතින්

    34400d1237528760-lindby-bars-who-s-got-em-pros-cons-pics-1985-harley-davidson-fxef-001a.jpg

    ලංකාවෙ නම් මේවා තමා ;)

    44932d1409135323-honda-cd-200tb-roadmaster-workshop-repair-service-manual-required-new1.jpeg
     
    • Like
    Reactions: Rockstar Athelete

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොයි ඉන්දියන් බයික් එකෙත් ඕක වෙනවා. කොන්දෙ අමාරු හැදෙනවට වඩා ඕකෙ තියෙන අවුල තමා බැලන්ස් මදකම. කොන්ද කෙළින් තියන් යන බයික් වල ඉතින් පුක/තුනටිය රිදෙන්න හැදෙනවා දුර යනකොට. දුර යන්න සුදුසුම භාණ්ඩ මේවා තමා ඉතින්

    34400d1237528760-lindby-bars-who-s-got-em-pros-cons-pics-1985-harley-davidson-fxef-001a.jpg

    ලංකාවෙ නම් මේවා තමා ;)

    44932d1409135323-honda-cd-200tb-roadmaster-workshop-repair-service-manual-required-new1.jpeg

    Ai CM,GN, LA CUSTOM, VOLTY?

    ewath dura yanna patta banda thama
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කොයි ඉන්දියන් බයික් එකෙත් ඕක වෙනවා. කොන්දෙ අමාරු හැදෙනවට වඩා ඕකෙ තියෙන අවුල තමා බැලන්ස් මදකම. කොන්ද කෙළින් තියන් යන බයික් වල ඉතින් පුක/තුනටිය රිදෙන්න හැදෙනවා දුර යනකොට. දුර යන්න සුදුසුම භාණ්ඩ මේවා තමා ඉතින්
    ...

    ලංකාවෙ නම් මේවා තමා ;)

    එහෙනම් ඉන්දියන් ඒවගේ කොන්දෙ කේස් එක කොහොමත් තියෙනව නේද...? :(:(
    බලං ගියාම ජපන් වන්ඩියක් ම ගන්න එක හොඳයි වගේ....
    තෙල් කරන එකයි මිලයි අවුලක් නැති නම් එකෙන් ම ඉන්දියන් ඒවා අහක් කරල ඒකක් ගන්න පුළුවන්.... ඉන්දියන් වලට ගිය එකම හේතුව ඕක තමා ඉතිං. නැත්තං ජපන් ඒවගේ quality එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ.
    දැනට ඉතිං ගත්තු එක පදිනව දැනට ලොකු අවුලක් නෑ... ඒත් ඉඳල හිටල කොන්ද රිදෙන වෙලාවල් තියෙනව මං හිතුවෙ ඒක නිකං වෙන්නැති කියල.
    හදිසියේ තමා මේ සිද්දිය දැක්කෙ.... ඒකයි අහල බලන්න හිතුනෙ...:sorry::sorry: