මේ එකක්නේ බන්.. මිනිස්සු කොච්චර ගන්නවද කියහන්කෝ GST සින්ගා වලින් ලංකාවේ උන් ගිහින්.. එකෙක් අරන් තිබ්බා එක පාරක් ඩොලර් 2000ක් එක ඩොලර් එකක බඩු ගන්නේ නැතුව GST ක්ලේඉම් කරලා..
matath kiyapanko kohomada meka karanne kiyala
මේ එකක්නේ බන්.. මිනිස්සු කොච්චර ගන්නවද කියහන්කෝ GST සින්ගා වලින් ලංකාවේ උන් ගිහින්.. එකෙක් අරන් තිබ්බා එක පාරක් ඩොලර් 2000ක් එක ඩොලර් එකක බඩු ගන්නේ නැතුව GST ක්ලේඉම් කරලා..
ටහිකෙයි. ඕක කරන්නේ මචෝ ලාස්ට් මිනිට්ස් ෆ්ලයිට්ස් තියන උන්ව ටාගට් කරලා. සමහර යුරෝපියන්ස් උන් ඔය GST ක්ලෙම් අනන් මනං චාටර් වැඩ වලට කියෝස්වල ටැග් ගැහෙන්නේ නැ. උන් අම්බානක වැලියු තියන කැමරා ගියර් ගන්නවා සින්ගා වලින් සමහර බිල් ඩොලර් 10000යි 12000 යි. මේ ශෝප්ස් පෙන්නන්න අනන් මනං වැඩ වලට ලංකාවේ උන් සෙට් වෙනවා. හරියට සින්ගපුරු ගයිඩ්ලා වගේ. උන් කරන්නේ ශෝප්ස් වලින් බදු ගන්නකොට ලංකාවේ පාස්පෝට් නම්බර් දාගන්නවා. ඊට පස්සේ චැන්ගි වලින් ක්ලේඉම් කරනවා බිලට. සුද්දා එන්නේ නැනේ..matath kiyapanko kohomada meka karanne kiyala
දාපු එකාගේ වැරදි හොයනවා වැරදි කරපු එකා ඉද්දි.ලංකාවේ උන්නේ.thanks anyway.
![]()

ඇඟිල්ල දික්කරලා හඳ පෙන්නුවාම, මේ කාලකන්නි බලන්නේ ඇඟිල්ල දිහා

ටහිකෙයි. ඕක කරන්නේ මචෝ ලාස්ට් මිනිට්ස් ෆ්ලයිට්ස් තියන උන්ව ටාගට් කරලා. සමහර යුරෝපියන්ස් උන් ඔය GST ක්ලෙම් අනන් මනං චාටර් වැඩ වලට කියෝස්වල ටැග් ගැහෙන්නේ නැ. උන් අම්බානක වැලියු තියන කැමරා ගියර් ගන්නවා සින්ගා වලින් සමහර බිල් ඩොලර් 10000යි 12000 යි. මේ ශෝප්ස් පෙන්නන්න අනන් මනං වැඩ වලට ලංකාවේ උන් සෙට් වෙනවා. හරියට සින්ගපුරු ගයිඩ්ලා වගේ. උන් කරන්නේ ශෝප්ස් වලින් බදු ගන්නකොට ලංකාවේ පාස්පෝට් නම්බර් දාගන්නවා. ඊට පස්සේ චැන්ගි වලින් ක්ලේඉම් කරනවා බිලට. සුද්දා එන්නේ නැනේ..
ඔය කිව්වේ කරන ක්‍රමේ නේන්නම් බන්.. ඕකට ඕනා හැකියාව බන්. කෙලින්ම එක්කන් යන බුවාගේ හැකියාව මත සරල සල්ලි හොයන ක්‍රමයක් ඕක. සින්ගා වලින් බඩු ගන්නකොට GST ක්ලෙම් කරන එක ගොඩක් උන් දන්නේ නැ, දන්නා උන් හිටියත් වාත වෙන්න යන්නේ නැ.. යුරෝපියන් උන් නම් යන්නෙම නැතිගානයි.. ගොඩක් ඕක කරන්නේ කැමරා වගේ හයි එන්ඩ් ඉලෙක්ට්‍රොනික්ස් වලටයි, ගනුනම් ලුවී වුටෝන්, ප්‍රාඩා වගේ බ්රන්ද්වල බඩු ගත්තමයි..Kohomada bung ehema karanne ?
ටහිකෙයි. ඕක කරන්නේ මචෝ ලාස්ට් මිනිට්ස් ෆ්ලයිට්ස් තියන උන්ව ටාගට් කරලා. සමහර යුරෝපියන්ස් උන් ඔය GST ක්ලෙම් අනන් මනං චාටර් වැඩ වලට කියෝස්වල ටැග් ගැහෙන්නේ නැ. උන් අම්බානක වැලියු තියන කැමරා ගියර් ගන්නවා සින්ගා වලින් සමහර බිල් ඩොලර් 10000යි 12000 යි. මේ ශෝප්ස් පෙන්නන්න අනන් මනං වැඩ වලට ලංකාවේ උන් සෙට් වෙනවා. හරියට සින්ගපුරු ගයිඩ්ලා වගේ. උන් කරන්නේ ශෝප්ස් වලින් බදු ගන්නකොට ලංකාවේ පාස්පෝට් නම්බර් දාගන්නවා. ඊට පස්සේ චැන්ගි වලින් ක්ලේඉම් කරනවා බිලට. සුද්දා එන්නේ නැනේ..
ඕක කරන්නේ A පාස් තියන උන් එයාර්පෝට් එකේ සෙට් වෙලා බන්. උබ හිතපන් ලක්ෂ 2ක වගේ ටැක්ස් ක්ලෙම් එකකට සින්ගාවලින් පාස්පෝට් එකක් හොයාගන්න බැරිද බන් ලංකාවේ එකෙක්ගේ.. ඕනා තරම් ඩේලි යන උන් ඉන්නවනේ බන් විසිට් විසා එකට. ඒ එකෙකුට රුපියල් 10000ක් දුන්නනම් පාස්පෝට් නෙමෙයි රෙදිත් දෙයි.. තට්ට බුවාව දන්නවද, සමන්ත.. පොර කොයි වෙලෙත් එමිරේට්ස් කවුන්ටර් එක ලගයි චන්ගි වල.. බුවා A පාස් ඉන්නේ. නො ජොබ්. ඕක තමයි ජොබ් එක EK349 යන ටයිම් බලලා පොර එනවා එයාර්පෝට්.oka claim karanna puluwan ban visit visa akata witharai neda, ahema nethnam work visa thiyana akekta tax claim karanakota puluwan... but lankawe un godak inne A pass ne, A pass no tax... E pass thama tax
ඔය කිව්වේ කරන ක්‍රමේ නේන්නම් බන්.. ඕකට ඕනා හැකියාව බන්. කෙලින්ම එක්කන් යන බුවාගේ හැකියාව මත සරල සල්ලි හොයන ක්‍රමයක් ඕක. සින්ගා වලින් බඩු ගන්නකොට GST ක්ලෙම් කරන එක ගොඩක් උන් දන්නේ නැ, දන්නා උන් හිටියත් වාත වෙන්න යන්නේ නැ.. යුරෝපියන් උන් නම් යන්නෙම නැතිගානයි.. ගොඩක් ඕක කරන්නේ කැමරා වගේ හයි එන්ඩ් ඉලෙක්ට්‍රොනික්ස් වලටයි, ගනුනම් ලුවී වුටෝන්, ප්‍රාඩා වගේ බ්රන්ද්වල බඩු ගත්තමයි..
ඕක කරන්නේ A පාස් තියන උන් එයාර්පෝට් එකේ සෙට් වෙලා බන්. උබ හිතපන් ලක්ෂ 2ක වගේ ටැක්ස් ක්ලෙම් එකකට සින්ගාවලින් පාස්පෝට් එකක් හොයාගන්න බැරිද බන් ලංකාවේ එකෙක්ගේ.. ඕනා තරම් ඩේලි යන උන් ඉන්නවනේ බන් විසිට් විසා එකට. ඒ එකෙකුට රුපියල් 10000ක් දුන්නනම් පාස්පෝට් නෙමෙයි රෙදිත් දෙයි.. තට්ට බුවාව දන්නවද, සමන්ත.. පොර කොයි වෙලෙත් එමිරේට්ස් කවුන්ටර් එක ලගයි චන්ගි වල.. බුවා A පාස් ඉන්නේ. නො ජොබ්. ඕක තමයි ජොබ් එක EK349 යන ටයිම් බලලා පොර එනවා එයාර්පෝට්.
යකෝ තෝ GST ක්ලෙම් කලේ නැද්ද 5 ටයිම්ස් ගිහිනුත්.. ටහිකෙනවා. ඔන්න ඔය වගේ නොදන්නා උන් 10ක් දවසට සෙට් කරගත්තොත් මදිද කියහන්කෝ..Uba oya kiyanakan man danan hitiye nae bung singa walata 5 times gihila thiyenawa..nxt time try dila balanna oni

ඕක කරන්නේ A පාස් තියන උන් එයාර්පෝට් එකේ සෙට් වෙලා බන්. උබ හිතපන් ලක්ෂ 2ක වගේ ටැක්ස් ක්ලෙම් එකකට සින්ගාවලින් පාස්පෝට් එකක් හොයාගන්න බැරිද බන් ලංකාවේ එකෙක්ගේ.. ඕනා තරම් ඩේලි යන උන් ඉන්නවනේ බන් විසිට් විසා එකට. ඒ එකෙකුට රුපියල් 10000ක් දුන්නනම් පාස්පෝට් නෙමෙයි රෙදිත් දෙයි.. තට්ට බුවාව දන්නවද, සමන්ත.. පොර කොයි වෙලෙත් එමිරේට්ස් කවුන්ටර් එක ලගයි චන්ගි වල.. බුවා A පාස් ඉන්නේ. නො ජොබ්. ඕක තමයි ජොබ් එක EK349 යන ටයිම් බලලා පොර එනවා එයාර්පෝට්.
ලංකාවේ වගේ හුකන නීති නැනේ සින්ගා වල. ටිකට් නැතුව එයාර්පෝට් එන්න තහනම් කියලා නැනේ.. ට්රේඉන් එකේ නැග්ගා චංගි වලින් බැස්සා ආවා. ඕනෙනම් ඉමිග්රේෂන් කවුන්ටර් එක ලගටම යන්න පුළුවන් ටිකට් නැතුව. ලංකාවේ 7 කණුවෙන් බස් එකේ බැහැලා එයාර්පෝට් පාරේ එනකොටත් එයාර්ෆොස් එකේ උන් නවත්තලා ටිකට් අහනවනේ.. හුකන රටවල් මෙව්වා..appa ahemada
ela ela
ඔව්. ඔතන ඉන්න සෙට් එක කිලෝ 40ට වඩා අඩුවෙන් බඩු අරන් යන උන් එනකන් බලාගෙන ඉන්නේ.. ඊට පස්සේ," අනේ මල්ලි බඩු ටිකක් තියනවා දාමුද කියලා නාහෙන් අඩනවා" සමහර වෙර්ලාවට මල්ලි 7000ක් දෙන්නම් යන ගමන් ටැක්සියක යන්න, මෙන්න මේ පොත් ටික, මේ ඉස්කොලා ළමයෙක්ගේ, මේ ටික දාමු" කියාගෙන බයිලා ගහනවා. අපි අහුවෙයි ඕවට.Habai uba kiyanawa wage sin to cmb flight ena unam hora guhawal samahara un gold smuggled karaawa samahara un laptops indian demalu liquor..hora sagarayak sin to cmb flights
යකෝ තෝ GST ක්ලෙම් කලේ නැද්ද 5 ටයිම්ස් ගිහිනුත්.. ටහිකෙනවා. ඔන්න ඔය වගේ නොදන්නා උන් 10ක් දවසට සෙට් කරගත්තොත් මදිද කියහන්කෝ..![]()

මම ගිය මුල්කාලේ ඔහොම තමා බන්. මම ඉන්නෙත් ලිටල් ඉන්දියා තමා බ්‍රිජ් රෝඩ් එකේ. MRT ලග නිසාDawas ganan inne nae ne bung ...ubata kiyanna mage first visit eke man hitiye little india wala mustafa eka hariye man danan hitiye nae man daily eka eka badu ganna giye n gatte mustafa centre eken kiyala lankawata enakamma![]()
Dawas ganan inne nae ne bung ...ubata kiyanna mage first visit eke man hitiye little india wala mustafa eka hariye man danan hitiye nae man daily eka eka badu ganna giye n gatte mustafa centre eken kiyala lankawata enakamma![]()

yako badu gannakota bil aka beluwe nedda, ake udinma gahala thiyanawane Mustafa kiyala![]()