Thanks bro.!Anything we bought from any shops in singapore, do they refund tax??
not sure about any shops. but yes everything
Thanks bro.!Anything we bought from any shops in singapore, do they refund tax??
Custom එක වෙන්නෙ කොහොමද බං...?මේ ආගමන විගමන දෙපාර්තුමෙන්තුව... දෙයක් දානකොට බලලා දාපං...


Koheda ban personal use thiyenne. Pasport ayithikarayata misak wena kenekuta denna ba. Umbe gon tharka. Bahapan anden bimata.
ඌට තියෙන්නේ හිරු tv එකත් එක්ක අවුලක් මට පේන්නේ.ඉරාජ්ගේ නෑයෙක්ද කොහෙද.
උබේ හෙඩින් එක වැරදි.. රට ඉදන් එන උන්ගේ විස්කි බෝතල් නෙමෙයි, රට ඉදන් එන උන්ගේ පාස්පෝට් එකට කියලා දාපන්.. මම හෙඩිම බලලා හිතුවේ මුන් රට ඉදන් එන උන්ගේ අරක්කු ගන්නවා කියලා..


ඕක කිව්වා කියලා මුන් මරාගෙන කන්න හදනවනේ බන්.. ඕක අපි කොච්චර කරනවද? අනික අදුරන උන්ගේ පාස්පෝට් පෙන්නලා කීපාරක් නම් ඩියුටි නැතුව බඩු ගන්නවද? මේවා හොරකම් කියන උන් ඉන්නවා ඉතින්. කරන්න දෙයක් නැ..Pasport ekata dala wisky ganna eka issara idanma wenawa.owa thamai godak aya wedding walata ganne.mata hithena widiyata meka maha loku horakamak nam newei.mokada meken kisima minihekuta haniyak nane.. ara kudu container ekak genallath thama bari unane genapu eka hoyaganna![]()
meka custom ekata sambandayak ne. Custom eke ewa adinna gattoth meeta hapan![]()




meka custom ekata sambandayak ne. Custom eke ewa adinna gattoth meeta hapan![]()



ටහිකෙයි. ඕක කරන්නේ මචෝ ලාස්ට් මිනිට්ස් ෆ්ලයිට්ස් තියන උන්ව ටාගට් කරලා. සමහර යුරෝපියන්ස් උන් ඔය GST ක්ලෙම් අනන් මනං චාටර් වැඩ වලට කියෝස්වල ටැග් ගැහෙන්නේ නැ. උන් අම්බානක වැලියු තියන කැමරා ගියර් ගන්නවා සින්ගා වලින් සමහර බිල් ඩොලර් 10000යි 12000 යි. මේ ශෝප්ස් පෙන්නන්න අනන් මනං වැඩ වලට ලංකාවේ උන් සෙට් වෙනවා. හරියට සින්ගපුරු ගයිඩ්ලා වගේ. උන් කරන්නේ ශෝප්ස් වලින් බදු ගන්නකොට ලංකාවේ පාස්පෝට් නම්බර් දාගන්නවා. ඊට පස්සේ චැන්ගි වලින් ක්ලේඉම් කරනවා බිලට. සුද්දා එන්නේ නැනේ..



Den airport rkr hinganno wage then then wala scanner thiyagena inne costoms aya.. keri wesika puthala![]()

pita rata wala ohoma cn ne. සින්ගපුරුවට සල්ලි ගෙනියන එකේ ලිමිට් එකක් නැ මචන්. එකම වෙනස 10000 වලට වැඩි නම් දික්ලෙයාර් කරන්න ඕනා.. උබේ අනිත් ප්රශ්නේ, බිලට බඩු දානකොට ලංකාවේ එකෙක්ගේ පාස්පෝට් එක දුන්නම ආයේ වෙන මොන කෙස්ද? කඩෙන් ඔන්ලයින් අප්ඩේට් වෙනවා, චන්ගි වල ඉස්සර වගේ නෙමෙයි දැන් ඔක්කොම ඔටෝ.. පාස්පෝට් නම්බර් එකයි, බිල් නාඹර එකයි කියෝස්ක් එකට ගැහුවහම වැට් රිඵන්ඩ් බිල් එක දෙනවා ඔටෝ.. එක අරගෙන ගිහින් කවුන්ටරෙන් සල්ලි ගන්න තියෙන්නේ. බඩු අහන්නේ ශිපින් දැම්මොත් විතරයි වෙබිල් එක. චෙකින් දැම්මා කිව්වම ෆ්ලයිට් එකට ආයේ මොන කතන්දරද බන්. සුද්දා යන දවසෙම යන ෆ්ලයිට් එකක්නේ අපේ උනුත් දින දාන්නේ. ඕනා තරම් සිංහල උන් ඉන්නවා පාස්පෝට් නම්බර් එක එක්ක බිල් දාගන්න කැමති.. කඩවල් වල උන්ට අදාළ න, සල්ලි දෙන්නේ කවුද කියලා. උන් බිල් එකට ඕනා රටක පාස්පෝට් එක දානවා.. අනික ඕකෙන් කමිෂන් බේස් එක නැ.. ඕක සින්ගපුරු ටුවර් ගයිඩ් එකෙක් කලානම් කඩවල් වලට උටත් ගානක් දෙන්න ඕනා. ඒ නිසා අපේ උන් කඩවල් වලට එක්ක එනවට සින්ගා උන් ආසයි..මෙහෙම කරන්න පුලුවන්ද මචං? අපි GST ක්ලෙම් කරන්න නම් බඩු ගන්න කඩෙන් ම මුලින් බඩු ගතපු රිසිට් එකයි passport එකයි දීල ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න ඕන. දැන් කොහොමද ඔය සුද්දෝ ගතපු බඩු වලට අපේ passport වලින් රෙජිස්ටර් වෙන්නේ? පස්සේ චෙක් ඉන් වෙන්න කලින් බඩු පෙන්නලා (සමහර වෙලාවට කියනවා පෙන්නන්න කියල) approved රිසිට් එක ගන්න ඕන. check in වෙලා immigration වලිනුත් ගියාට පස්සේ තමයි refund එක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට කොහොමත් රටින් පිටවෙන කෙනෙක්ට විතරයි සල්ලි ලැබෙන්නේ. (කාර්ඩ් පේමන්ට් එකක් නම් බඩු ගතපු කාර්ඩ් එකට විතරයි refund වෙන්නේ.)
අනික GST එක 7% නේද? එහෙම මලුවොත් SG$ 2000 refund කරගන්න නම් SG$20000 ට වැඩිය බඩු ගන්න ඕන. ටුවරිස්ට් කෙනෙකුට එච්චර සල්ලි සින්ගපුරුව ඇතුලට ගෙනියන්න බැහැනේ.
සින්ගපුරුවට සල්ලි ගෙනියන එකේ ලිමිට් එකක් නැ මචන්. එකම වෙනස 10000 වලට වැඩි නම් දික්ලෙයාර් කරන්න ඕනා.. උබේ අනිත් ප්රශ්නේ, බිලට බඩු දානකොට ලංකාවේ එකෙක්ගේ පාස්පෝට් එක දුන්නම ආයේ වෙන මොන කෙස්ද? කඩෙන් ඔන්ලයින් අප්ඩේට් වෙනවා, චන්ගි වල ඉස්සර වගේ නෙමෙයි දැන් ඔක්කොම ඔටෝ.. පාස්පෝට් නම්බර් එකයි, බිල් නාඹර එකයි කියෝස්ක් එකට ගැහුවහම වැට් රිඵන්ඩ් බිල් එක දෙනවා ඔටෝ.. එක අරගෙන ගිහින් කවුන්ටරෙන් සල්ලි ගන්න තියෙන්නේ. බඩු අහන්නේ ශිපින් දැම්මොත් විතරයි වෙබිල් එක. චෙකින් දැම්මා කිව්වම ෆ්ලයිට් එකට ආයේ මොන කතන්දරද බන්. සුද්දා යන දවසෙම යන ෆ්ලයිට් එකක්නේ අපේ උනුත් දින දාන්නේ. ඕනා තරම් සිංහල උන් ඉන්නවා පාස්පෝට් නම්බර් එක එක්ක බිල් දාගන්න කැමති.. කඩවල් වල උන්ට අදාළ න, සල්ලි දෙන්නේ කවුද කියලා. උන් බිල් එකට ඕනා රටක පාස්පෝට් එක දානවා.. අනික ඕකෙන් කමිෂන් බේස් එක නැ.. ඕක සින්ගපුරු ටුවර් ගයිඩ් එකෙක් කලානම් කඩවල් වලට උටත් ගානක් දෙන්න ඕනා. ඒ නිසා අපේ උන් කඩවල් වලට එක්ක එනවට සින්ගා උන් ආසයි..



