~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
තෙඹු කැඳ කියන්නෙ දියවැඩියාව තියෙන අයට හදන කැඳ වර්ගයක්

තෙබු ඉවුවාම ගුන නැති වෙනවානේ චූටී..ඊට හොද නැද්ද තෙබු සම්බොල යක් හරි මලවලා මැල්ලුමක් හරි ගෙනියන එක
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    තෙබු ඉවුවාම ගුන නැති වෙනවානේ චූටී..ඊට හොද නැද්ද තෙබු සම්බොල යක් හරි මලවලා මැල්ලුමක් හරි ගෙනියන එක

    me paththe kattiya hadana widihak thiyenawa.wadiya thambanne nathuwa
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    thAl kola wage mokak harith tiyeda? driveraya medical test eka karanna kalin kola attak tyan kewa. dan mata nama mataka nea. thebu kola wennatho ehenm. seeni aduwenawalu senikawa


    තැල් කොලත් තියේ,

    කෝවක්ක තියේ . ඒව හැබැයි වකුගඩු අවුල් අයට හොද නැතිව ඇති