හුවාවී කාරයෝ තනිකරම කරන්නේ බොරුව.ගිය පාර මතකද MATE 10 announcement එකේදී උන් කිව්වා ඒකෙ බැටරි ලයිෆ් එක වැඩියි කියලා.
මෙන්න බලන්න 4000mAh තියෙන mate 10 3300mAh බැටරියක් තියෙන ෆෝන් එකක් ඉස්සරහ කුජීත උන හැටි.හුවාවී කාරයෝ තරම් බොරු කියන්නේ නැතුව ඇති වෙන කිසිම කම්පනි එකක්.

දැන් ඒ පාර එකක් out කරලා ලෙයිකා කැමරා තුනක් දාගෙන ලෝකේ හොදම කැමරා ෆෝන් එක කියල එකක්.
මම හිතුවා මේ ත්රෙඩ් එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1844444 කියපු විදිහට පට්ටම කොලටි එකක් ඇති කියලා.මේකේ වීඩියො ස්ටේබලයිසේශන් දැක්කම ඔලුව කැක්කුමත් හැදුනා.අපස්මාරේ හැදුන එකෙක් වීඩියෝ කරලා වගේ
(අර AI එකෙන් OIS වලටයි EIS වලටයි වඩා හොද අවුට්පුට් එකක් දීල තියෙනව ලෙසටම
.)බලමුකෝ පික්සල් 2 එකත් එක්ක ටෙස්ට් එක කරපු දවසට.
හුවාවී කාරයෝ දන්නේ නැහැ බොරුවෙන් යන ගමන කෙටියි කියලා.ඕකුන්ට වෙන්නෙත් අර nokia උන්ට වෙන දේමයි කවදා හරි.කොන්ඩේ බැඳපු චීන්නුටම හොඳයි ඕවා..මෙන්න තවත් බොරුවක් අතේ මාට්ටු.

Huawei got people to write fake reviews for an unreleased phone
Huawei gets caught soliciting fake reviews for the Mate 10 Pro on Best Buy
Last edited: