Tfs+
Thanks all
එල එල..
අලුතින් යන කෙනෙක්ට වටිනවා..
ela machan patta. me awuruddewath yanna ona bn.
Thanks machanpatta
Ow ban.. unge Charges tika gahala thiyenawa lift eke athule pawa.... wisthara dannam thawasuper ban.. thawa wisthara dapan... Api gihillath Asphodel eke thama hitiye... Late check out (6hrs) walata 40$ gaththa magen.
thank macho....Patta, tfs machan!
18+++
Thank machan rep denna bahaluTFS REP+++
Thank machanTFS! මචං
ela ....patta sahena watinawa
macho math year end eke yanna idea ekak thiyenawa.poddak kiyapanko uba hitapu hotel eka hodai da?late checkout walata kohomada charges ehema?breakfast eka ehema room eken denawada?tea,coffe maker ekak ehema have da?breakfast,lunch,dinner walata kohomada price wenne?machan senthosa island ekai universal studio ekatai day 2k oni da?oneday dekama cover karanna puluwan da?machan hotel eke idan airport ekata yanna kochara wela yanawad?
machan dollar 6 kiyanne singa da usd da?1. ඔව්. මෙහෙමයි මචන් , ස්ටාර් ක්ලාස් හොටෙල් එකක් නෙමෙයි නිසා හුගාක් පොඩියි. හැබැයි දෙන්නෙකුට හොන්දටම ඇති මට දැනුන විදිහට.
2. late Checkout වලට නම් අනිවා charge කරනවා... පැය ගාන අනුව තමා... බොහෝදුරට SGD 30 or 40 වෙන්න පුළුවන්.
3. මම රුම් එක විතරයි ගත්තේ.. කෑම ඔක්කොම එළියෙන් තමා
4. Breakfast නම් මැලේ ඉන්දියන් කඩවලින් කනවනම් පරාටා කන්න පුළුවන් ඩොලර් 2ක් වගේ
බිත්තර එක. ප්ලේන් පරාටා අඩුයි ගාන .. දවල් කෑම ගැන නම් ඉතින් ඩොලර් 6 ඉඳල තියෙනවා... ෆ්රයිඩ් රයිස්, බිරියානි, නාසිගුරන්
KFC walin kanawanam S12 wage PP
5. Sentosa Island එක ඇතුලේ තමා Universal එක තියෙන්නේ. එක දවසත් මදි එකේ තියෙන දේවල් බලන්න.. Universal Land එකට අනිවා දවසක් වෙන් කරලා තියන්න... තව දවසක යන්න Sentosa එකේ අනිත් එව්වා බලන්න.
https://www.our3kidsvtheworld.com/universal-studios-singapore/
මේකේ ඇති යන්න තියෙන තැන්
6. හොටෙල් එකේ ඉඳල චංගි එයාර්පෝර්ට් එකට විනාඩි 45ක් වගේ ගියේ ට්රෙන් එකේ...
machan dollar 6 kiyanne singa da usd da?