අපේ සිංගප්පූරු සවාරිය.....

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    super ban.. thawa wisthara dapan... Api gihillath Asphodel eke thama hitiye... Late check out (6hrs) walata 40$ gaththa magen.
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,355
    12,621
    113
    Piliyandala
    ela machan patta. me awuruddewath yanna ona bn.

    Aniwa palayan machan...
    Thanks machan
    super ban.. thawa wisthara dapan... Api gihillath Asphodel eke thama hitiye... Late check out (6hrs) walata 40$ gaththa magen.
    Ow ban.. unge Charges tika gahala thiyenawa lift eke athule pawa.... wisthara dannam thawa

    Patta, tfs machan!
    18+++
    thank macho....
    TFS REP+++
    Thank machan rep denna bahalu
    TFS! මචං
    Thank machan
    patta sahena watinawa
    ela ....
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,355
    12,621
    113
    Piliyandala
    තව පොඩි දෙයක් කියන්න තියෙනවා.... Garden By The Bay එකට ඇතුල් වෙද්දී ටිකට් බැලුවේ නෑ.... Garden එකේ ඇවිදලා එන්න අවුලක් නෑ... හැබැයි එකේ තියෙන Cloud Forest / Flower Dome එකට යද්දී තමයි ට්කට් එක Redeem කරේ. එළියේ ඇවිදලා එන්න පුලුවන්..... මෙතනට යන්න පුළුවන් Bayfront (Downtown Line / Circle Line) බැහැල B එකෙන් Exit වෙන්න.

    Singapore Flyer එකට යන්න බහින්න ඕනේ Promenade (Downtown Line / Circle Line) Exit වෙන්න A පැත්තෙන්...

    Universal Land

    HarbourFront > Sentosa Express (SGD 4ක් යනවා මේකට) > Water Front

    Trick Eye Museum උඩ කිව්ව විදිහටමයි

    Madam Tussaud HarbourFront > Sentosa Express > Imbiah බහින්න මෙතන ඉඳල පයින් එන්නත් පුළුවන් Water Front එකට.....

    Universal Land එකේ පට්ට සෙනගක් හිටියේ සිකුරාදා ගිහිල්ලත්... Waiting 1 Hr විතර හිටිය... කෑම මේකේ ඇතුලේ ගිනි ගණන්.... වතුර බෝතලයක් අරන් යන්න... එක ඉවර උනමහ පුරවගන්න තැන් තියෙනවා.. නැත්තම් එකටත් SGD2 යනවා..... එහෙනම් ජය වේවා....!
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    macho math year end eke yanna idea ekak thiyenawa.poddak kiyapanko uba hitapu hotel eka hodai da?late checkout walata kohomada charges ehema?breakfast eka ehema room eken denawada?tea,coffe maker ekak ehema have da?breakfast,lunch,dinner walata kohomada price wenne?machan senthosa island ekai universal studio ekatai day 2k oni da?oneday dekama cover karanna puluwan da?machan hotel eke idan airport ekata yanna kochara wela yanawad?
     
    1. ඔව්. මෙහෙමයි මචන් , ස්ටාර් ක්ලාස් හොටෙල් එකක් නෙමෙයි නිසා හුගාක් පොඩියි. හැබැයි දෙන්නෙකුට හොන්දටම ඇති මට දැනුන විදිහට.

    2. late Checkout වලට නම් අනිවා charge කරනවා... පැය ගාන අනුව තමා... බොහෝදුරට SGD 30 or 40 වෙන්න පුළුවන්.

    3. මම රුම් එක විතරයි ගත්තේ.. කෑම ඔක්කොම එළියෙන් තමා

    4. Breakfast නම් මැලේ ඉන්දියන් කඩවලින් කනවනම් පරාටා කන්න පුළුවන් ඩොලර් 2ක් වගේ
    බිත්තර එක. ප්ලේන් පරාටා අඩුයි ගාන .. දවල් කෑම ගැන නම් ඉතින් ඩොලර් 6 ඉඳල තියෙනවා... ෆ්‍රයිඩ් රයිස්, බිරියානි, නාසිගුරන්
    KFC walin kanawanam S12 wage PP

    5. Sentosa Island එක ඇතුලේ තමා Universal එක තියෙන්නේ. එක දවසත් මදි එකේ තියෙන දේවල් බලන්න.. Universal Land එකට අනිවා දවසක් වෙන් කරලා තියන්න... තව දවසක යන්න Sentosa එකේ අනිත් එව්වා බලන්න.

    https://www.our3kidsvtheworld.com/universal-studios-singapore/
    මේකේ ඇති යන්න තියෙන තැන්

    6. හොටෙල් එකේ ඉඳල චංගි එයාර්පෝර්ට් එකට විනාඩි 45ක් වගේ ගියේ ට්‍රෙන් එකේ...
     
    machan dollar 6 kiyanne singa da usd da?