Payment Gateway එකක් හදාගන්න නම් Registered (pvt) Company එකක් තියෙන්න ඕනද? තනි පුද්ගලයෙක්ට Payment Gatway එකක් ඉල්ලුම් කරල අර ගන්න බැරිද ?
එහෙම පුළුවන් නම් මොනාද තියෙන්න ඕන කොන්දේසි.
මම සුළුවෙන් ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනව. ඒකට ඉන්ටනෙට් එකෙන් බලල බඩු ගන්න විදියට වෙබ් සයිට් එකක් හදා ගන්න ඕන. වෙබ් එක නම් හදා ගත්ත.
ඒත් Card Payment කරල සල්ලි ගෙවල කස්ටමර්ලට බඩු ගන්න විදියට හදා බැරුව ඉන්නෙ.
මීට අමතරව customerලට සල්ලි ගෙවල බඩු ගන්න මොනව හරි විකල්ප ක්‍රම තියෙනව නම් දැනුවත් කරන්න පුළුවන් ද? ලොකු උදව්වක්.