Payment Gateway

Nickzone

Member
May 15, 2016
243
11
0
Payment Gateway එකක් හදාගන්න නම් Registered (pvt) Company එකක් තියෙන්න ඕනද? තනි පුද්ගලයෙක්ට Payment Gatway එකක් ඉල්ලුම් කරල අර ගන්න බැරිද ? :confused: එහෙම පුළුවන් නම් මොනාද තියෙන්න ඕන කොන්දේසි. :eek: මම සුළුවෙන් ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනව. ඒකට ඉන්ටනෙට් එකෙන් බලල බඩු ගන්න විදියට වෙබ් සයිට් එකක් හදා ගන්න ඕන. වෙබ් එක නම් හදා ගත්ත. :yes: ඒත් Card Payment කරල සල්ලි ගෙවල කස්ටමර්ලට බඩු ගන්න විදියට හදා බැරුව ඉන්නෙ. :( මීට අමතරව customerලට සල්ලි ගෙවල බඩු ගන්න මොනව හරි විකල්ප ක්‍රම තියෙනව නම් දැනුවත් කරන්න පුළුවන් ද? ලොකු උදව්වක්. :)
 
U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Payhere බලන්න. සම්පත් බැංකුවට සම්බන්ධ ලංකාවේ Payment gateway එකක්. ඒක එක plan තියනවා උන්ගේ.
     
    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    Use Shopify. You won't have to get a payment gateway

    කස්ටමර් pay කරන සල්ලි බැංකු එකවුන්ට් එකට කෙලින්ම වැටෙනව ද? කිසි කරදරයක් නැතුව බැංකු ගිණුම මේකට සම්බන්ධ කරගන්න පුළුවන් ද?
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Payment Gateway එකක් හදාගන්න නම් Registered (pvt) Company එකක් තියෙන්න ඕනද? තනි පුද්ගලයෙක්ට Payment Gatway එකක් ඉල්ලුම් කරල අර ගන්න බැරිද ? :confused: එහෙම පුළුවන් නම් මොනාද තියෙන්න ඕන කොන්දේසි. :eek: මම සුළුවෙන් ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනව. ඒකට ඉන්ටනෙට් එකෙන් බලල බඩු ගන්න විදියට වෙබ් සයිට් එකක් හදා ගන්න ඕන. වෙබ් එක නම් හදා ගත්ත. :yes: ඒත් Card Payment කරල සල්ලි ගෙවල කස්ටමර්ලට බඩු ගන්න විදියට හදා බැරුව ඉන්නෙ. :( මීට අමතරව customerලට සල්ලි ගෙවල බඩු ගන්න මොනව හරි විකල්ප ක්‍රම තියෙනව නම් දැනුවත් කරන්න පුළුවන් ද? ලොකු උදව්වක්. :)

    I dont think there is a requirement for you to be a pvt limited to get a payment gateway. Even if you are a sole proprietorship you should be able to get it from any bank. If you are not looking for banks, then there are companies like Payhere who offer gateway services to sole proprietorships.

    If you look at foreign alternatives, there are options like 2Checkout that offer the service even to individuals without any registration.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,776
    12,954
    113
    Normal BR ekak thiyenawa nam Payhere ekak ganna puluwan. :yes: 2checkout nam personal name ekatath ganna puluwan. 2checkout eka paypal accept karanawa. try karala balanna ;)
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,776
    12,954
    113
    කස්ටමර් pay කරන සල්ලි බැංකු එකවුන්ට් එකට කෙලින්ම වැටෙනව ද? කිසි කරදරයක් නැතුව බැංකු ගිණුම මේකට සම්බන්ධ කරගන්න පුළුවන් ද?

    Shopify kiyanne getway ekak witharakma newei. :sorry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Payment Gateway එකක් හදාගන්න නම් Registered (pvt) Company එකක් තියෙන්න ඕනද? තනි පුද්ගලයෙක්ට Payment Gatway එකක් ඉල්ලුම් කරල අර ගන්න බැරිද ? :confused: එහෙම පුළුවන් නම් මොනාද තියෙන්න ඕන කොන්දේසි. :eek: මම සුළුවෙන් ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනව. ඒකට ඉන්ටනෙට් එකෙන් බලල බඩු ගන්න විදියට වෙබ් සයිට් එකක් හදා ගන්න ඕන. වෙබ් එක නම් හදා ගත්ත. :yes: ඒත් Card Payment කරල සල්ලි ගෙවල කස්ටමර්ලට බඩු ගන්න විදියට හදා බැරුව ඉන්නෙ. :( මීට අමතරව customerලට සල්ලි ගෙවල බඩු ගන්න මොනව හරි විකල්ප ක්‍රම තියෙනව නම් දැනුවත් කරන්න පුළුවන් ද? ලොකු උදව්වක්. :)

    බැංකු වල ගන්න පුළුවන් නේ බන්. 10,000ක් දකොහෙද යනවා මම හිතන්නේ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,776
    12,954
    113
    බැංකු වල ගන්න පුළුවන් නේ බන්. 10,000ක් දකොහෙද යනවා මම හිතන්නේ.

    Na ban. Setup ekata normally 15,000 + annually normal 60,000 k wage yanawa transaction ekakata wenama 3% k gannawa. danna tharamin :confused:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    machan

    payhere or webxpay try karanna. ubata company eka register karannama wenawa mona payment gateway eka gannat. Sole proprietor vidiyata register karaganna.

    Payhere trusted, monthly fee ekak ne. transaction eken commission ekak ganne mathaka vidiyata 2.9% + 30rs.