Elakiri Tug of War 2018 - Team Leaders

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    තරඟෙට සහභාගී වෙන්න සාමාජිකත්වයක් ඕනේ නෑ :yes: එකම වෙනස එයාලගේ vote එකේ වටිනාකම වැඩියි අනික් අයට වඩා. ඒක අර නිකම්ම poll එකකට වඩා යමක් තියෙන්න ඕනේ නිසා දාපු දෙයක් විතරයි. :yes:

    මේකේ ඉන්න පරණම අයටත් මුල් පනහට එන් බැරි වුනොත් ඕක හම්බෙන්නේ නෑ හැබැයි එයාලත් මේකට සහභාගී වෙනවා :yes: නැතුව පෝස්ට් 1000 නැති අයව විතරක් හැලෙනවා නෙවෙයි :yes: කඹ අදින වැඩේට හැමෝම සහභාගී වෙනවා ගියපාර 1,100 ක් විතර vote කරලා තිබුනා.

    07:56
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    තරඟෙට සහභාගී වෙන්න සාමාජිකත්වයක් ඕනේ නෑ :yes: එකම වෙනස එයාලගේ vote එකේ වටිනාකම වැඩියි අනික් අයට වඩා. ඒක අර නිකම්ම poll එකකට වඩා යමක් තියෙන්න ඕනේ නිසා දාපු දෙයක් විතරයි. :yes:

    මේකේ ඉන්න පරණම අයටත් මුල් පනහට එන් බැරි වුනොත් ඕක හම්බෙන්නේ නෑ හැබැයි එයාලත් මේකට සහභාගී වෙනවා :yes: නැතුව පෝස්ට් 1000 නැති අයව විතරක් හැලෙනවා නෙවෙයි :yes: කඹ අදින වැඩේට හැමෝම සහභාගී වෙනවා ගියපාර 1,100 ක් විතර vote කරලා තිබුනා.

    8.15 wenakam 50 k awe nathnam mata awastawa denna. agaya wadiyen vote karanna asai mamath :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,774
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :dull: කවුද මුන් දෙන්නා

    tumblr_n2mjk7qk7R1ttwq4eo2_r1_250.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙලෝ

    Count me

    මෙහෙම ලියපල්ලා වෝටින් පවර් ඕනේ නම් අනික් ත්‍රෙඩ් එකේ