මේක කඹ ත්රෙඩ් එකද?![]()
නෑ මේක බැදලා වලි දාගන්න උන්ගේ සංගමේ
මේක කඹ ත්රෙඩ් එකද?![]()
ආර් යූ ස්ටිල් ඇන්ග්රී විත් මී...?![]()
මොන ඇදුම්ද බන්....සතේ අතේ නැතුව ඉන්නෙ....මේ කොහෙදයන එකියකට කර ගහල .....
මේක කඹ thread එකද?![]()
ඕන් අපිනම් එහෙම කීවට කමක් නෑ
නැද්ද බන්...
පටන් ගත්තෙනන් එහෙම තමයි ඒත් දැන් ඉවර වෙනකන් කියන්න බෑ මොන ත්රෙඩ් එකක් ද කියල...
එක තමයි මාත් බැලුවේ පවුල් ප්රස්න...නෑ මේක බැදලා වලි දාගන්න උන්ගේ සංගමේ
Paw sara![]()
ඕන් අපිනම් එහෙම කීවට කමක් නෑ![]()
ඔහේගෙ ඉතිං මලමිනියක් දාන්ඩනේ තියෙන්නෙ . වෙන අමුතුවෙන් ඕනයෑ
ආ ඉදහන් උබේ ෆොටෝ එකක මේකෙ දාන්න කට්ටියට ගෙස් කරන්න වයස....
මොන ඇදුම්ද බන්....සතේ අතේ නැතුව ඉන්නෙ....මේ කොහෙදයන එකියකට කර ගහල .....
හ්ම්ම් ආදරේ කියන්නේ තනිකරම වේදනාවක් මචෝ...ඊයේ රෑ එක්ස් ව හීනෙන් පේනවා බන් එක එක විදියට... හනේ මන්දා... මටත් මේ ලෝකේ ආදරේ හිමි Na ban....![]()
ඔව් බන් තනිකම සැපයි බන්...එක එක විදියට කිව්වෙ එක එක ඉරියව් වලටද?![]()
ටහිකේ දාල දාල නම් ලිස්ට් එක![]()
LOL heena dakka ban ambaneta... meh dan ube wayasath ekka moko marry karala natte?
අනේ ඔව් තාත්ත දුන්න මේන් කියල...මගෙ මෝඩකමට මොකුත් ඕනෙ නෑ මට ඔයයි ඔයාගෙ ආදරයයි ඇති මගෙ පණ කියල මම ගොනා වගේ එක්කන් ආව...හොද හිතින් ගනින් මගෙ ඇදුම් ටික ඇතුලට නැත්තන් මම දනී තිට කරන දේ[email protected]$!%%@%@!%
ඉතිරි කොටස ලබන සතියට...........![]()