Elakiri Tug of War 2018 - Member Registration

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,917
    700
    113
    පාතාලේ

    මොන ඇදුම්ද බන්....සතේ අතේ නැතුව ඉන්නෙ....මේ කොහෙදයන එකියකට කර ගහල ..... :growl::(

    හ්ම්ම් ආදරේ කියන්නේ තනිකරම වේදනාවක් මචෝ...ඊයේ රෑ එක්ස් ව හීනෙන් පේනවා බන් එක එක විදියට... හනේ මන්දා... මටත් මේ ලෝකේ ආදරේ හිමි Na ban.... :dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    940
    0
    192.168.1.1
    හ්ම්ම් ආදරේ කියන්නේ තනිකරම වේදනාවක් මචෝ...ඊයේ රෑ එක්ස් ව හීනෙන් පේනවා බන් එක එක විදියට... හනේ මන්දා... මටත් මේ ලෝකේ ආදරේ හිමි Na ban.... :dull:


    ඔව් බන් තනිකම සැපයි බන්...එක එක විදියට කිව්වෙ එක එක ඉරියව් වලටද?
    26.gif

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,073
    0
    තරු අතරේ

    අනේ ඔව් තාත්ත දුන්න මේන් කියල...මගෙ මෝඩකමට මොකුත් ඕනෙ නෑ මට ඔයයි ඔයාගෙ ආදරයයි ඇති මගෙ පණ කියල මම ගොනා වගේ එක්කන් ආව...හොද හිතින් ගනින් මගෙ ඇදුම් ටික ඇතුලට නැත්තන් මම දනී තිට කරන දේ....@$!%%@%@!%


    ඉතිරි කොටස ලබන සතියට...........:rofl:

    ඉන්නකො ගෙදර එනකම් මම...රෙදි ටික ගෙට ගන්න:angry::angry::angry::angry::angry::angry: