Elakiri Tug of War 2018 - Member Registration

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,448
    14,381
    113
    7
    කටුකරෝලගම

    ආහ් මාස තුනකට සැරයක් රුපියල් 25000/- ක ඇදුම් පැලදුම් අරව මේව අරන් දීලත් පෙනේද මේකි මට කියන දේවල්...අම්මගෙ ගෙදර බැරිනන් ඕන මගුලක පල ආයෙ මේ පැත්ත පලාතෙ පස් පාගන්නෑ.................ආහ් මගෙ ක්‍රෙඩ් කාඩ් එක දීල පල....:angry:
    සීයා වයසට හරියන ගෑනු ළමයෙක් හොයාගත්ත නං නරකද :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,704
    939
    0
    192.168.1.1

    මගෙ වයසට හරියන්න තමා බොල ගෑණු ලමයෙක් හොයා ගත්තෙ කෝ මේකි මාව සුද්ද කරන්නමනෙ බලන්නෙ... :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,448
    14,381
    113
    7
    කටුකරෝලගම

    මගෙ වයසට හරියන්න තමා බොල ගෑණු ලමයෙක් හොයා ගත්තෙ කෝ මේකි මාව සුද්ද කරන්නමනෙ බලන්නෙ... :angry:
    ඔය ආච්චි හරියන්නේ නෑ ඔයාට ඒකයි කිවේ ඔයිට වඩා තරුණ කෙනෙක් හොයාගන්න :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,068
    0
    තරු අතරේ

    ආහ් මාස තුනකට සැරයක් රුපියල් 25000/- ක ඇදුම් පැලදුම් අරව මේව අරන් දීලත් පෙනේද මේකි මට කියන දේවල්...අම්මගෙ ගෙදර බැරිනන් ඕන මගුලක පල ආයෙ මේ පැත්ත පලාතෙ පස් පාගන්නෑ.................ආහ් මගෙ ක්‍රෙඩ් කාඩ් එක දීල පල....:angry:

    :angry::angry::angry:මං ගන්නෙ මගෙ තාත්තා දුන්න දෙවල් වලින්...අනේ නල්ල මලෙ කාර්ඩ් එක...ඔකෙ සල්ලි තියෙන්නෙ හාවා හද දකින්නා වගෙ...තියාගන්න එකයි මහ ලොකු කාර්ඩ් එක...ඇදුම් ටික මිදුලෙ ඇති අහුලන් යන එකයි...මේ මගේ ගේ..:angry::angry::angry::angry::angry:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,094
    0
    ඔටුවගෙ පිට උඩ
    :angry::angry::angry:මං ගන්නෙ මගෙ තාත්තා දුන්න දෙවල් වලින්...අනේ නල්ල මලෙ කාර්ඩ් එක...ඔකෙ සල්ලි තියෙන්නෙ හාවා හද දකින්නා වගෙ...තියාගන්න එකයි මහ ලොකු කාර්ඩ් එක...ඇදුම් ටික මිදුලෙ ඇති අහුලන් යන එකයි...මේ මගේ ගේ..:angry::angry::angry::angry::angry:

    :lol::lol::lol: පුංචි පවුල සත්තලන් :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,704
    939
    0
    192.168.1.1
    ඔය ආච්චි හරියන්නේ නෑ ඔයාට ඒකයි කිවේ ඔයිට වඩා තරුණ කෙනෙක් හොයාගන්න :P

    මෙයිට වඩා තරුණ කෙනෙක්නන් ඉතින් බාල අපරාධ ගනයටයි වැටෙන්නෙ... :rofl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    869
    113
    Horizon!

    ආහ් මාස තුනකට සැරයක් රුපියල් 25000/- ක ඇදුම් පැලදුම් අරව මේව අරන් දීලත් පෙනේද මේකි මට කියන දේවල්...අම්මගෙ ගෙදර බැරිනන් ඕන මගුලක පල ආයෙ මේ පැත්ත පලාතෙ පස් පාගන්නෑ.................ආහ් මගෙ ක්‍රෙඩ් කාඩ් එක දීල පල....:angry:

    :angry::angry::angry:මං ගන්නෙ මගෙ තාත්තා දුන්න දෙවල් වලින්...අනේ නල්ල මලෙ කාර්ඩ් එක...ඔකෙ සල්ලි තියෙන්නෙ හාවා හද දකින්නා වගෙ...තියාගන්න එකයි මහ ලොකු කාර්ඩ් එක...ඇදුම් ටික මිදුලෙ ඇති අහුලන් යන එකයි...මේ මගේ ගේ..:angry::angry::angry::angry::angry:

    :rofl::rofl: Couples who argue together stay together:P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,918
    698
    113
    පාතාලේ
    මේහ් උඹලා මෙතන තැප තැප ඉන්නේ අවුරුද්දට ඇඳුමක්වත් ගන්න යන්න්නෙ නැද්ද?????
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,704
    939
    0
    192.168.1.1
    :angry::angry::angry:මං ගන්නෙ මගෙ තාත්තා දුන්න දෙවල් වලින්...අනේ නල්ල මලෙ කාර්ඩ් එක...ඔකෙ සල්ලි තියෙන්නෙ හාවා හද දකින්නා වගෙ...තියාගන්න එකයි මහ ලොකු කාර්ඩ් එක...ඇදුම් ටික මිදුලෙ ඇති අහුලන් යන එකයි...මේ මගේ ගේ..:angry::angry::angry::angry::angry:

    අනේ ඔව් තාත්ත දුන්න මේන් කියල...මගෙ මෝඩකමට මොකුත් ඕනෙ නෑ මට ඔයයි ඔයාගෙ ආදරයයි ඇති මගෙ පණ කියල මම ගොනා වගේ එක්කන් ආව...හොද හිතින් ගනින් මගෙ ඇදුම් ටික ඇතුලට නැත්තන් මම දනී තිට කරන දේ[email protected]$!%%@%@!%

    ඉතිරි කොටස ලබන සතියට...........:rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,704
    939
    0
    192.168.1.1
    මේහ් උඹලා මෙතන තැප තැප ඉන්නේ අවුරුද්දට ඇඳුමක්වත් ගන්න යන්න්නෙ නැද්ද?????

    මොන ඇදුම්ද බන්....සතේ අතේ නැතුව ඉන්නෙ....මේ කොහෙදයන එකියකට කර ගහල ..... :growl::(