ඇයි බොල ඔය වෝටින්ග් පවර් ගත්තු එවුන් ඔත්තේ ඉරට්ටේ බෙදලා ටීම් දෙකට දානව කටුස්සා.. අකමැතිනම් මාරු වීම් ඉල්ලපල්ලා.එක පැත්තක 25 සම්පූර්ණ උන ගමන් ෆයිනලයිස්.. ආයේ මාරු වෙන්නත් බැරි වෙයි... කටුස්සා වෙනස්කම් කියනකම් මේ පැනල කියන්නේ
මොන , ඒ කීවෙ අර 10ක් හම්බෙන අයද
ඇයි බොල ඔය වෝටින්ග් පවර් ගත්තු එවුන් ඔත්තේ ඉරට්ටේ බෙදලා ටීම් දෙකට දානව කටුස්සා.. අකමැතිනම් මාරු වීම් ඉල්ලපල්ලා.එක පැත්තක 25 සම්පූර්ණ උන ගමන් ෆයිනලයිස්.. ආයේ මාරු වෙන්නත් බැරි වෙයි... කටුස්සා වෙනස්කම් කියනකම් මේ පැනල කියන්නේ

මට එන්න වෙන්නැ නෑ බන් ..මම ඉන්ටෙර්නෙට් නැති පැත්තකට යනවා ඒ දවස් වල![]()

මෙසිරිලකේ කෝයි දිපන්කරේටද ආයිබෝවන්ඩ ඉන්ටර්නෙට් නැත්තෙ...***************************************
ඔබට එළකිරි මහා කඹ ඇදීම සඳහා තරඟවදින කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස සහභාගී වීමට අවශ්‍ය නම් පමණක් පැහැදිලිව
"Count me"
යනුවෙන් මෙහි සටහන් කරන්න. වෙනත් කිසිදු ආකාරයක සටහනක් සාමාජිකයෙක් ලෙස ඉදිරිපත්වීමක් ලෙස ගණන් නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
සංස්කරණය කර පසුව කරන වෙනස්කම්ද නොසලකා හරිනු ලැබේ.
***************************************

අපේ ගමට අම්මගෙ...ඩයලොග් විතරයි අහුවෙන්නෙ.. 3ජී හරියට..මම ඩයලොග් එක්ක තරහයිමෙසිරිලකේ කෝයි දිපන්කරේටද ආයිබෝවන්ඩ ඉන්ටර්නෙට් නැත්තෙ...

ගිය පාර කැමති පැත්ත ඉල්ලගන්ඩ පුලුවන් කම තිබ්බනෙ
කැමති පස්දෙනෙක් දැනටම නායකයා තෝරගෙන ඉන්නේ.. ඉතුරු 25 ගානේ 50 ඇතුලට යන්න ඕනේ මුලින්. ගිය සැරෙත් එහෙමයි.. ඒ තේරුනු අයට මාරු උනෑකි කැමති පැත්තා නාවොත්

කණ්ඩායම් දෙක සඳහා දැනටමත් නායකයාගේ තේරීම අනුව සුදුසුකම් ලබා ඇති සාමාජිකයින් මෙම පියවරේදී නොසලකා හැරේ.
කණ්ඩායම් දෙක සඳහා දැනටමත් නායකයාගේ තේරීම අනුව සුදුසුකම් ලබා ඇති සාමාජිකයින් මෙම පියවරේදී නොසලකා හැරේ.

mata puluwandaවහාම විවස්තාව සoසෝදනය කරපන් කටූස්සො, නැත්තන් වසම ලැජ්ජාවක් වෙන්නෙ..කොටු 11 පිරුන පොස්ට් 1000 ගහපු එවුන් 50ක් හොයන්ඩ වෙනව අවුරුද්ද ඉවර වෙනකම්ම....![]()

mata puluwanda![]()