Elakiri Tug of War 2018 - Member Registration

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඇයි බොල ඔය වෝටින්ග් පවර් ගත්තු එවුන් ඔත්තේ ඉරට්ටේ බෙදලා ටීම් දෙකට දානව කටුස්සා.. අකමැතිනම් මාරු වීම් ඉල්ලපල්ලා.එක පැත්තක 25 සම්පූර්ණ උන ගමන් ෆයිනලයිස්.. ආයේ මාරු වෙන්නත් බැරි වෙයි... කටුස්සා වෙනස්කම් කියනකම් මේ පැනල කියන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ගිය පාර කැමති පැත්ත ඉල්ලගන්ඩ පුලුවන් කම තිබ්බනෙ :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට එන්න වෙන්නැ නෑ බන් ..මම ඉන්ටෙර්නෙට් නැති පැත්තකට යනවා ඒ දවස් වල:sorry::sorry:

    :rolleyes::rolleyes::rolleyes:මෙසිරිලකේ කෝයි දිපන්කරේටද ආයිබෝවන්ඩ ඉන්ටර්නෙට් නැත්තෙ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ***************************************
    ඔබට එළකිරි මහා කඹ ඇදීම සඳහා තරඟවදින කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස සහභාගී වීමට අවශ්‍ය නම් පමණක් පැහැදිලිව
    "Count me"
    යනුවෙන් මෙහි සටහන් කරන්න. වෙනත් කිසිදු ආකාරයක සටහනක් සාමාජිකයෙක් ලෙස ඉදිරිපත්වීමක් ලෙස ගණන් නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
    සංස්කරණය කර පසුව කරන වෙනස්කම්ද නොසලකා හරිනු ලැබේ.
    ***************************************

    ඔය පාටින්ම ඕනද :nerd:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    :rolleyes::rolleyes::rolleyes:මෙසිරිලකේ කෝයි දිපන්කරේටද ආයිබෝවන්ඩ ඉන්ටර්නෙට් නැත්තෙ...
    අපේ ගමට අම්මගෙ...ඩයලොග් විතරයි අහුවෙන්නෙ.. 3ජී හරියට..මම ඩයලොග් එක්ක තරහයි :)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    කණ්ඩායම් දෙක සඳහා දැනටමත් නායකයාගේ තේරීම අනුව සුදුසුකම් ලබා ඇති සාමාජිකයින් මෙම පියවරේදී නොසලකා හැරේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ගිය පාර කැමති පැත්ත ඉල්ලගන්ඩ පුලුවන් කම තිබ්බනෙ :eek:

    කැමති පස්දෙනෙක් දැනටම නායකයා තෝරගෙන ඉන්නේ.. ඉතුරු 25 ගානේ 50 ඇතුලට යන්න ඕනේ මුලින්. ගිය සැරෙත් එහෙමයි.. ඒ තේරුනු අයට මාරු උනෑකි කැමති පැත්තා නාවොත්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කැමති පස්දෙනෙක් දැනටම නායකයා තෝරගෙන ඉන්නේ.. ඉතුරු 25 ගානේ 50 ඇතුලට යන්න ඕනේ මුලින්. ගිය සැරෙත් එහෙමයි.. ඒ තේරුනු අයට මාරු උනෑකි කැමති පැත්තා නාවොත්

    මම කටුස්සගේ පැත්ත මුලින්ම ඉල්ලුවානෙ ගිය පාර :nerd:
    කමක් නැ count me ඕන්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    කණ්ඩායම් දෙක සඳහා දැනටමත් නායකයාගේ තේරීම අනුව සුදුසුකම් ලබා ඇති සාමාජිකයින් මෙම පියවරේදී නොසලකා හැරේ.

    කොහෙද උන් ගැන සදහන් වෙන්නේ?
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    වහාම විවස්තාව සoසෝදනය කරපන් කටූස්සො, නැත්තන් වසම ලැජ්ජාවක් වෙන්නෙ..කොටු 11 පිරුන පොස්ට් 1000 ගහපු එවුන් 50ක් හොයන්ඩ වෙනව අවුරුද්ද ඉවර වෙනකම්ම....:sorry::sorry:
    mata puluwanda :)
     
    • Like
    Reactions: The_Killer

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    කණ්ඩායම් දෙක සඳහා දැනටමත් නායකයාගේ තේරීම අනුව සුදුසුකම් ලබා ඇති සාමාජිකයින් එලි කරපියව් .:nerd::nerd::nerd::nerd:

    ඇත්තම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ නඩු දානව
    :cool::cool::cool: