Elakiri Tug of War 2018 - Member Registration

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    කණ්ඩායම් දෙක සඳහා දැනටමත් නායකයාගේ තේරීම අනුව සුදුසුකම් ලබා ඇති සාමාජිකයින් එලි කරපියව් .:nerd::nerd::nerd::nerd:

    ඇත්තම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ නඩු දානව
    :cool::cool::cool:

    ඒකනෙ:rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කණ්ඩායම් දෙක සඳහා දැනටමත් නායකයාගේ තේරීම අනුව සුදුසුකම් ලබා ඇති සාමාජිකයින් එලි කරපියව් .:nerd::nerd::nerd::nerd:

    ඇත්තම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ නඩු දානව
    :cool::cool::cool:

    රාජ්‍ය මාධ්‍ය මර්ධනය කරලා තියෙන්නේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    liwwa kalin :)

    පෝස්ට් 1000 හදාගනින් හෙට වෙන්න කලින් ඔක්කොම ත්‍රෙඩ් වලට බම්ප් එකක් හරි දාල .:cool::cool::cool: කොටු 11ත් මොකක් හරි කරමු .පුලුවන් උන්ට කියමු රෙප් දෙන්න කියල
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    liwwa kalin :)
    අනේ බෑ සුදු නායකයෝ දෙන්න එක්ක කතා වෙලයි ඕක කරේ :yes:
    කඹ අදින්න මේවා ඕනේ නෑ මේක මේ 50 දෙනා විතරක් අදින එකක් නෙවෙයි :yes: දැන් මේ මම ඉන්නේ කඹ අදිනවද නෑ නෙ :P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    thawa tikayiii... ඔය කෝටු 11 ක් පැනපු උන් ඇවිල්ල Count me ගහපල්ලකෝ


    නිකකන් කව්න්ට් මී කිව්වට වැඩක් නෑනෙ බන් උන්ට එන්න බැරි නන් පස්සෙ...