Elakiri Tug of War 2018 - Member Registration

good person

Member
Sep 18, 2016
1,237
115
0
අනේ බෑ සුදු නායකයෝ දෙන්න එක්ක කතා වෙලයි ඕක කරේ :yes:
කඹ අදින්න මේවා ඕනේ නෑ මේක මේ 50 දෙනා විතරක් අදින එකක් නෙවෙයි :yes: දැන් මේ මම ඉන්නේ කඹ අදිනවද නෑ නෙ :P
ithin oya sanwidhayakathuma nisane kamba adinne nette.

ane ehenam mawa sanwidhayaka kenek karanna barida :):shocked::(
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    okata ithin kagahanna onayaa
    avatar375343_266.gif
    හරි ඕයි කියල නේද කියන්නේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පස්සෙ ඇවිත් මොකද කරන්න ඕන :confused::confused::confused:


    චියර් කරන්න ඕනෙ හූ කියන්න ඕනෙ කකුලෙන් අදින්න ඕනෙ පගාව දෙන්න ඕනෙ වතුර ගහන්න ඕනෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ කියන්නෙ කස්ටිය මගෙ යාලුවො ටිකක්වත් දාල 50 හදල දෙන්ඩද... :):)
     

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    කෞන්ට් මි කියලම කියන්න ඕනෙද?
    ෆොලෝ මි කියල එහෙම බැයිද?
     
    • Like
    Reactions: Zer000

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    පෝස්ට් 1000 හදාගනින් හෙට වෙන්න කලින් ඔක්කොම ත්‍රෙඩ් වලට බම්ප් එකක් හරි දාල .:cool::cool::cool: කොටු 11ත් මොකක් හරි කරමු .පුලුවන් උන්ට කියමු රෙප් දෙන්න කියල
    kalin mathiwarana ekak thibbane meke. mama eke rep epa kiyala vote kala. eta passe anik pathi wala aya mage rep okkoma kapala damma. ekayi une mata