Elakiri Tug of War 2018 - Member Registration

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අටවෙනිද වෙනකන් හිටහන් දැන්ම දුන්නම interesting නෑ නෙ..
    ආතල් එකක් ගන්න බැරි වෙනව..

    :lol::sorry::cool:

    ප්‍රමාදය පසු තැවීමට හේතුවක් විය හැකිය...අනික අදම සියලු රෙප් ලබාදීමෙන් 8 වෙනිදාට රෙප් ඉතුරුකර ගැන්ඩත් පුලුවන්...තීරනය ඔබේ...චන්ද නම් 70 රෙප් නම් 270+, ඉක්මන් කරන්න...:D:D:yes:
     
    • Like
    Reactions: Mal Baba

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රමාදය පසු තැවීමට හේතුවක් විය හැකිය...අනික අදම සියලු රෙප් ලබාදීමෙන් 8 වෙනිදාට රෙප් ඉතුරුකර ගැන්ඩත් පුලුවන්...තීරනය ඔබේ...චන්ද නම් 70 රෙප් නම් 270+, ඉක්මන් කරන්න...:D:D:yes:
    හැත්තෑවකට ලොග් වෙන්නත් පැයක් විතර යයිනෙ බන් :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ප්‍රමාදය පසු තැවීමට හේතුවක් විය හැකිය...අනික අදම සියලු රෙප් ලබාදීමෙන් 8 වෙනිදාට රෙප් ඉතුරුකර ගැන්ඩත් පුලුවන්...තීරනය ඔබේ...චන්ද නම් 70 රෙප් නම් 270+, ඉක්මන් කරන්න...:D:D:yes:

    දුල්ල හිටං..

    :sorry:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සැලකුම ඔබෙන්. චන්දය මගෙන්.

    මඩ ගැසීම, හොර චන්ද දැමීම, විරුද්දවාදීන්ගේ දේපල ගිනි තැබීම, විරුද්දවාදීන් අතුරුදන් කිරීම සහ මන්නෙන් කෙටීම, තට්ට පැලීම ඇතුළු සියලුම චන්ද වැඩ කටයුතු සහනදායි මිලට. ඔබගේ පැකේජය අදම වෙන් කරවා ගන්න. :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දුල්ල හිටං..

    :sorry:

    බොහොම සන්තොසයි අප්පේල් 8ට පෙර ප්‍රතිපල නිකුත් කරනව...වැඩිම රෙප් ප්‍රමානයක් ලබා දෙන පිලට මාගේ නිසක සහය...:yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සැලකුම ඔබෙන්. චන්දය මගෙන්.

    මඩ ගැසීම, හොර චන්ද දැමීම, විරුද්දවාදීන්ගේ දේපල ගිනි තැබීම, විරුද්දවාදීන් අතුරුදන් කිරීම සහ මන්නෙන් කෙටීම, තට්ට පැලීම ඇතුළු සියලුම චන්ද වැඩ කටයුතු සහනදායි මිලට. ඔබගේ පැකේජය අදම වෙන් කරවා ගන්න. :cool::cool:

    ජනවාරි අට වෙනිද වෙනස කරමු.. :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බොහොම සන්තොසයි අප්පේල් 8ට පෙර ප්‍රතිපල නිකුත් කරනව...වැඩිම රෙප් ප්‍රමානයක් ලබා දෙන පිලට මාගේ නිසක සහය...:yes::yes:

    පොහොට්ටුව වෙනුවෙන් පෙනී සිටියට සහය දෙන්න ෆ්‍රෙන්
    rep on the way :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොහොට්ටුව වෙනුවෙන් පෙනී සිටියට සහය දෙන්න ෆ්‍රෙන්
    rep on the way :sorry:

    බැ බැ මම මේකෙදි ස්වාධීනයි...කිසිම දේශපාලන පක්ශයක් නැ ... කෙලින්ම චන්දෙ දෙන්නෙ රෙප් වලටම පමනයි...එදා මෙදා තුර කිරියේ කිසිම තරගයකින් මාගේ පිල පැරදී නොමැත...ඉක්මන් කරන්නෙ...රෙප් 270+ චන්ද නම් 70ක්.:D:D..ජයග්‍රහනය ඇස් ඉදිරියේ....:):)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කරමු කරමු :yes::yes:

    බැ බැ මම මේකෙදි ස්වාධීනයි...කිසිම දේශපාලන පක්ශයක් නැ ... කෙලින්ම චන්දෙ දෙන්නෙ රෙප් වලටම පමනයි...එදා මෙදා තුර කිරියේ කිසිම තරගයකින් මාගේ පිල පැරදී නොමැත...ඉක්මන් කරන්නෙ...රෙප් 270+ චන්ද නම් 70ක්.:D:D..ජයග්‍රහනය ඇස් ඉදිරියේ....:):)

    :sorry: හෙට හමුවෙමු අපී.. රෙප් වැසි වසිනු ඇතී :yes:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ගිය පාරත් දුන්නා බැටේ
    මේ පාරත් වෝට්ස් manipulate කරනවා පුතේ
    :lol: