අටවෙනිද වෙනකන් හිටහන් දැන්ම දුන්නම interesting නෑ නෙ..
ආතල් එකක් ගන්න බැරි වෙනව..
![]()
ප්රමාදය පසු තැවීමට හේතුවක් විය හැකිය...අනික අදම සියලු රෙප් ලබාදීමෙන් 8 වෙනිදාට රෙප් ඉතුරුකර ගැන්ඩත් පුලුවන්...තීරනය ඔබේ...චන්ද නම් 70 රෙප් නම් 270+, ඉක්මන් කරන්න...



අටවෙනිද වෙනකන් හිටහන් දැන්ම දුන්නම interesting නෑ නෙ..
ආතල් එකක් ගන්න බැරි වෙනව..
![]()



හැත්තෑවකට ලොග් වෙන්නත් පැයක් විතර යයිනෙ බන්ප්රමාදය පසු තැවීමට හේතුවක් විය හැකිය...අනික අදම සියලු රෙප් ලබාදීමෙන් 8 වෙනිදාට රෙප් ඉතුරුකර ගැන්ඩත් පුලුවන්...තීරනය ඔබේ...චන්ද නම් 70 රෙප් නම් 270+, ඉක්මන් කරන්න...![]()
ප්රමාදය පසු තැවීමට හේතුවක් විය හැකිය...අනික අදම සියලු රෙප් ලබාදීමෙන් 8 වෙනිදාට රෙප් ඉතුරුකර ගැන්ඩත් පුලුවන්...තීරනය ඔබේ...චන්ද නම් 70 රෙප් නම් 270+, ඉක්මන් කරන්න...![]()

හැත්තෑවකට ලොග් වෙන්නත් පැයක් විතර යයිනෙ බන්![]()




දුල්ල හිටං..
![]()

සැලකුම ඔබෙන්. චන්දය මගෙන්.
මඩ ගැසීම, හොර චන්ද දැමීම, විරුද්දවාදීන්ගේ දේපල ගිනි තැබීම, විරුද්දවාදීන් අතුරුදන් කිරීම සහ මන්නෙන් කෙටීම, තට්ට පැලීම ඇතුළු සියලුම චන්ද වැඩ කටයුතු සහනදායි මිලට. ඔබගේ පැකේජය අදම වෙන් කරවා ගන්න.![]()

බොහොම සන්තොසයි අප්පේල් 8ට පෙර ප්රතිපල නිකුත් කරනව...වැඩිම රෙප් ප්රමානයක් ලබා දෙන පිලට මාගේ නිසක සහය...

පොහොට්ටුව වෙනුවෙන් පෙනී සිටියට සහය දෙන්න ෆ්රෙන්
rep on the way

..ජයග්රහනය ඇස් ඉදිරියේ....
කරමු කරමු![]()
බැ බැ මම මේකෙදි ස්වාධීනයි...කිසිම දේශපාලන පක්ශයක් නැ ... කෙලින්ම චන්දෙ දෙන්නෙ රෙප් වලටම පමනයි...එදා මෙදා තුර කිරියේ කිසිම තරගයකින් මාගේ පිල පැරදී නොමැත...ඉක්මන් කරන්නෙ...රෙප් 270+ චන්ද නම් 70ක්...ජයග්රහනය ඇස් ඉදිරියේ....
හෙට හමුවෙමු අපී.. රෙප් වැසි වසිනු ඇතී 
හෙට හමුවෙමු අපී.. රෙප් වැසි වසිනු ඇතී
![]()

රෙප් දීලා ලකුණු ගන්න හරියා
