Elakiri Tug of War 2018 - Member Registration

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
බෑ බෑ 50ක් නැතුව කඹ අදින්නේ නෑ :no: දැන් නැතිවුනාට කබේ පටන්ගද්දී කට්ටිය එනවා :yes: ගියපාරත් මෙහෙමයි පටන්ගන්න කලින් කිසි සද්දයක් තිබුනෙ නෑ

හා ඉතින්...කට්ටිය එනවා නම් හොදයි නේ..ඔච්චරටම ගිරිය පුප්පන් කෑගහන්න එපා..කොල පාට නැති වෙලා රතු පාටම වෙලා ඉදිවි:D
 
  • Like
Reactions: djnick

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ***************************************
    ඔබට එළකිරි මහා කඹ ඇදීම සඳහා තරඟවදින කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස සහභාගී වීමට අවශ්‍ය නම් පමණක් පැහැදිලිව
    "Count me"
    යනුවෙන් මෙහි සටහන් කරන්න. වෙනත් කිසිදු ආකාරයක සටහනක් සාමාජිකයෙක් ලෙස ඉදිරිපත්වීමක් ලෙස ගණන් නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
    සංස්කරණය කර පසුව කරන වෙනස්කම්ද නොසලකා හරිනු ලැබේ.
    ***************************************​
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මම තව ලොකු වෙන්න ඕනේ නේද කඹ අදින්න එන්න. බලන්නවත් එන්න බැරිද?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ***************************************
    ඔබට එළකිරි මහා කඹ ඇදීම සඳහා තරඟවදින කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස සහභාගී වීමට අවශ්‍ය නම් පමණක් පැහැදිලිව
    "Count me"
    යනුවෙන් මෙහි සටහන් කරන්න. වෙනත් කිසිදු ආකාරයක සටහනක් සාමාජිකයෙක් ලෙස ඉදිරිපත්වීමක් ලෙස ගණන් නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
    සංස්කරණය කර පසුව කරන වෙනස්කම්ද නොසලකා හරිනු ලැබේ.
    ***************************************

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..

    New_Picture170.png

    සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     
    දෙකක වෝට් පවර් 10 ගානේ තියෙනවා.. මොකෝ කියන්නේ :baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම තව ලොකු වෙන්න ඕනේ නේද කඹ අදින්න එන්න. බලන්නවත් එන්න බැරිද?

    කඹේ අදින යට බම්ප්. අපිට කොටු නැත.

    කඹ අදින්න හැමෝටම අදින්න පුළුවන්. කැමති ටීම් එකට මනාපේ දෙන්න ඒ ලකුණත් අන්තිම ප්‍රතිපලේ එද්දී ගණන් ගන්නවා :yes: