බෑ බෑ 50ක් නැතුව කඹ අදින්නේ නෑදැන් නැතිවුනාට කබේ පටන්ගද්දී කට්ටිය එනවා
ගියපාරත් මෙහෙමයි පටන්ගන්න කලින් කිසි සද්දයක් තිබුනෙ නෑ

monawada wenna ona team memberslagen??
ප්රචාරණ වැඩ කරලා දන්නා අයගේ මනාපේ අරන් තමන් සහය දක්වන ටීම් එක දිනවන්න කටයුතු කිරීම තමාmonawada wenna ona team memberslagen??
මම තව ලොකු වෙන්න ඕනේ නේද කඹ අදින්න එන්න. බලන්නවත් එන්න බැරිද?
මෙදා පාරනම් රේප් කොරන පැත්තට තමයි

එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..
![]()
සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..
- එළකිරි කඹ ඇදීමේ ජයග්රහණය තීරණය කරන එකම පාර්ශවය.



මම තව ලොකු වෙන්න ඕනේ නේද කඹ අදින්න එන්න. බලන්නවත් එන්න බැරිද?
කඹේ අදින යට බම්ප්. අපිට කොටු නැත.
