Elakiri Tug of War 2018 - Member Registration

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    දින පහේ වැඩ පිලිවල ප්‍රකාශය පත් කරනව asap
    දින පහෙන් අලුත් කිරියක්..

    ප්‍රධාන වශයෙන් අපි බලාපොරෝත්තු වෙන්නෙ gtrz ගෙ විධායක බල තල අහෝසි කරල mod කෙනෙක් කරන්න..

    සමාජවාදී වෙනවද?
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..

    New_Picture170.png

    සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.

    :oo::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    awankawama poddak kiyapan me dan ai 50k select karanne? mokadda e ayage Kaaarya baaaaraya....???
    ඕක කලින් ඉඳන් තිබුනා මේ පාර විතරක් නෙවේ.

    එහෙම වෙනම සෙට් එකක් තෝරන්න හේතුව තමා නැත්තන් හැමෝම Vote එක දීල සද්ද නැතුව යන්න යනව කඹේ ටීම් එක වෙනුවෙන් වැඩ කරන්න ප්‍රචාරක කටයුතු කරන්න නායකයට සපෝට් කරන්න කවුරුත් නෑ. උට තනියම ඉන්න වෙන්නේ. ඒ හින්ද තමා 25 ක් තෝරලා නම් කරලා උඹල මේ ටීම් එකට සපෝට් කරපන් කියල කියන්නේ. ඒ වෙනුවෙන් දෙන තෑග්ග තමා අනික් අයගේ මනාපෙට එක ලකුණ ක් දෙද්දී සාමාජිකයින්ට ලකුණු දහයක් හම්බෙනවා.

    වටිනාකම ලකුණු දහයක් හින්ද උන්ගේ වටිනාකම වැඩියි අනික් ටීම් එකේ උන් රෙප් දීල අපේ එකට වරෙන් කියල කියනවා දෙපැත්තෙන්ම හොඳ ගානක් ගන්න පුළුවන් :P නැත්තන් අවන්කවම තමන්ගේ ටීම් එකට වැඩ කරන්නත් පුළුවන්.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    awankawama poddak kiyapan me dan ai 50k select karanne? mokadda e ayage Kaaarya baaaaraya....???

    මේ පනහේ වෝටින්ග් පවර් වැඩි. මුන්ගේ රාජකාරිය තමන්ගේ ටීම් එක දිනවන එක. ජයේ නියමුවෝ..

    බඩු ගගහ හිටියා මිසක් වැලක් කඹයක් ඇද්දේ නෑනේ
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ඕක කලින් ඉඳන් තිබුනා මේ පාර විතරක් නෙවේ.

    එහෙම වෙනම සෙට් එකක් තෝරන්න හේතුව තමා නැත්තන් හැමෝම Vote එක දීල සද්ද නැතුව යන්න යනව කඹේ ටීම් එක වෙනුවෙන් වැඩ කරන්න ප්‍රචාරක කටයුතු කරන්න නායකයට සපෝට් කරන්න කවුරුත් නෑ. උට තනියම ඉන්න වෙන්නේ. ඒ හින්ද තමා 25 ක් තෝරලා නම් කරලා උඹල මේ ටීම් එකට සපෝට් කරපන් කියල කියන්නේ. ඒ වෙනුවෙන් දෙන තෑග්ග තමා අනික් අයගේ මනාපෙට එක ලකුණ ක් දෙද්දී සාමාජිකයින්ට ලකුණු දහයක් හම්බෙනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1845873

    මීට අමතරව මනාපයකට ලකුණු දහයක වටිනාකමක් තියෙන සාමාජිකයින් පස් දෙනා බැගින් දහදෙනෙක් නායකයින් දෙන්නට කැමති පරිදි තෝරගන්න පුළුවන්. තවත් එවැනිම සාමාජිකයින් 50 දෙනෙක් අද රාත්‍රී අටට දාන සාමාජිකයි බඳවා ගැනීමේ නූලට මුලින්ම පිළිතුරු සපයන පිළිවෙලට තෝරාගන්නවා. මේ විශේෂ සාමාජිකයින් 50 දෙනා අතරට ඇතුල් වෙන්න සුදුසුකම් ලබන්න නම් ඔබ කොටු එකොළහ සම්පුර්ණ කල පෝස්ට් 1000 කට වඩා දැමු එළකිරි සාමාජිකයෙක් වෙන්න ඕනේ. සුදුසුකම් ලැබූ සාමාජිකයින්ව තෝරාගත් පිළිවෙලට ඔත්තේ සහ ඉරට්ටේ වශයෙන් කොටස් දෙකකට කඩල කණ්ඩායම් දෙකට යොමු කරනවා. හැබැයි ඔවුන්ට තමන් කැමති කණ්ඩායමකට මනාපය පල කරන්න බාධාවක් නෑ. යම්කිසි සාමාජිකයෙක් කඹය ආරම්භ වෙලා පලවෙනි පැය විසිහතර ඇතුලත කඹයට සහභාගී නොවුනොත් අදාළ කණ්ඩායමේ නායකයගේ ඉල්ලීම මත ඔහුව ඉවත් කරලා ලැයිස්තුවේ ඊළඟ සාමාජිකයාට අවස්ථාව ලබා දෙනවා.

    කඹ ඇදීම අවසානයේදී සාමාන්‍ය සාමාජිකයින්ගේ මනාප වලින් සහ විශේෂ සාමාජිකයින්ගේ මනාප වලින් ලැබෙන මුළු ලකුණු වැඩිම ප්‍රමාණය ලබාගත් කණ්ඩායම ජයග්‍රාහි කණ්ඩායම විදිහට 12 වෙනිදා රාත්‍රී 7 න් පසුව ප්‍රකාශයට පත් කරනවා. ඕනෑම ගැටළුකාරී අවස්ථාවක නායකයින් දෙදෙනාගේ අදහස් විමසීමෙන් පසු අවසන් තීරණය ගැනීමේ බලය සංවිධායක මණ්ඩලය සතුයි.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේකේ කවුන්ට් මී කියලා ගහන්න පුළුවන්.. ඒත් මම එළකිරියේ "ෆේමස්" පොරක් නෙමේ... මොකද මම යම් හෙයකින් ඇඩ් උනොත් යම් පිළකට, ඒ අයගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන්න ඕනේ... ඒ අයට ඡන්ද අත් කර දීමට අන් අයව පොළඹවා ගැනීමේ ක්‍රියා දාමයට එක් වෙන්න ඕනේ..... ඉතින් මම එහෙම ලොකු පිරිසක් අඳුරන්නේ නෑ... ඔය වැඩේ හොඳටම කරන්න පුළුවන් කිරියේ බැහැලා ඉන්න "ෆේමස්" බුවාලට...

    සෝ මම පසු පසින් මගේ සහය ලබා දෙන්නම්.. ඡන්ද 10ක් වගේ තියෙනවා අඳුරන මිතුරු මිතුරියන් එක්ක.... ඒ සියල්ල ලබා දෙන්න පුළුවන් එක් පිළකට.....
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඕක කලින් ඉඳන් තිබුනා මේ පාර විතරක් නෙවේ.

    එහෙම වෙනම සෙට් එකක් තෝරන්න හේතුව තමා නැත්තන් හැමෝම Vote එක දීල සද්ද නැතුව යන්න යනව කඹේ ටීම් එක වෙනුවෙන් වැඩ කරන්න ප්‍රචාරක කටයුතු කරන්න නායකයට සපෝට් කරන්න කවුරුත් නෑ. උට තනියම ඉන්න වෙන්නේ. ඒ හින්ද තමා 25 ක් තෝරලා නම් කරලා උඹල මේ ටීම් එකට සපෝට් කරපන් කියල කියන්නේ. ඒ වෙනුවෙන් දෙන තෑග්ග තමා අනික් අයගේ මනාපෙට එක ලකුණ ක් දෙද්දී සාමාජිකයින්ට ලකුණු දහයක් හම්බෙනවා.

    වටිනාකම ලකුණු දහයක් හින්ද උන්ගේ වටිනාකම වැඩියි අනික් ටීම් එකේ උන් රෙප් දීල අපේ එකට වරෙන් කියල කියනවා දෙපැත්තෙන්ම හොඳ ගානක් ගන්න පුළුවන් :P නැත්තන් අවන්කවම තමන්ගේ ටීම් එකට වැඩ කරන්නත් පුළුවන්.

    මන් ඕකේ ආසම කෑල්ල තමයි මේ "අනික් ටීම් එකේ උන් රෙප් දීල අපේ එකට වරෙන් කියල කියනවා දෙපැත්තෙන්ම හොඳ ගානක් ගන්න පුළුවන්" රෙප් දුන්නොත් පොඩ්ඩෝ ඕන දෙයක් කරයි
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේ පනහේ වෝටින්ග් පවර් වැඩි. මුන්ගේ රාජකාරිය තමන්ගේ ටීම් එක දිනවන එක. ජයේ නියමුවෝ..

    බඩු ගගහ හිටියා මිසක් වැලක් කඹයක් ඇද්දේ නෑනේ

    :lol::lol::lol: සචියට සප් එක දෙන්නත් හිතෙනවා බන්... ම්ම්ම්ම් බලමුකො
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    1hfqeh.jpg

    සාදරන කඹයක් උදෙසා වූ ජාත්‍යන්තර සන්විදානයේ" ජපාන නියෝජිතයන් විසින් 2018 කඹයේ සාමාජිකයන් වෙත කරන ලද දැනුම් දීමයි.

    [උපුටා ගැනීම]

    私たちは、日本に恩返しをしたいのです。

    私たち「国際賛助会(KCSC:Kamba Community Supporting Committee)」は、日本に暮らし、日本を愛する、外国のビジネスパーソンや、各国の在日大使によっ て構成されているボランティア組織です。チャリ ティーイベントを開催したり、企業・団体・個人の寄付を募ることで、日本の子どもたちの健全な 成長を支援し ています。ベントを開催し 開催したしたり、 、外国のビジネスパーソンや、各国の在日大使によって構成されているボランティア組織です。チ ャ テ テ本を愛する、外国のビジネスパーソンや、各国の在日大使によって構成されているボランティア 組織です。チ ャリ ティーイベントを開催したり、企業・団体・個人の寄付を募ることで、日本を愛する、外国のビジ ネスパーソン や、各国の在日大使によって構成されているボランティア組織です。チャリ ティーイベントを開催したり、企業・団体・個人の寄付を募ることで、日

    [උපුටා ගැනීම අවසන්]

    ස්තුතියි..!
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඕක කලින් ඉඳන් තිබුනා මේ පාර විතරක් නෙවේ.

    එහෙම වෙනම සෙට් එකක් තෝරන්න හේතුව තමා නැත්තන් හැමෝම Vote එක දීල සද්ද නැතුව යන්න යනව කඹේ ටීම් එක වෙනුවෙන් වැඩ කරන්න ප්‍රචාරක කටයුතු කරන්න නායකයට සපෝට් කරන්න කවුරුත් නෑ. උට තනියම ඉන්න වෙන්නේ. ඒ හින්ද තමා 25 ක් තෝරලා නම් කරලා උඹල මේ ටීම් එකට සපෝට් කරපන් කියල කියන්නේ. ඒ වෙනුවෙන් දෙන තෑග්ග තමා අනික් අයගේ මනාපෙට එක ලකුණ ක් දෙද්දී සාමාජිකයින්ට ලකුණු දහයක් හම්බෙනවා.

    වටිනාකම ලකුණු දහයක් හින්ද උන්ගේ වටිනාකම වැඩියි අනික් ටීම් එකේ උන් රෙප් දීල අපේ එකට වරෙන් කියල කියනවා දෙපැත්තෙන්ම හොඳ ගානක් ගන්න පුළුවන් :P නැත්තන් අවන්කවම තමන්ගේ ටීම් එකට වැඩ කරන්නත් පුළුවන්.

    :cool::cool::cool: දැන් කී දෙනෙක් සෙට් වෙලාද ඉන්නේ 50 න්?