ඕකා ඇදලා දිනලා දැන් පාන් කියාගන්න බැරුව ඉන්නේ .......පාත්තය කඹ අදින්නේ නැතෙයි

දින පහේ වැඩ පිලිවල ප්රකාශය පත් කරනව asap
දින පහෙන් අලුත් කිරියක්..
ප්රධාන වශයෙන් අපි බලාපොරෝත්තු වෙන්නෙ gtrz ගෙ විධායක බල තල අහෝසි කරල mod කෙනෙක් කරන්න..
එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..
![]()
සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..
- එළකිරි කඹ ඇදීමේ ජයග්රහණය තීරණය කරන එකම පාර්ශවය.

එහෙනං කඹ නෙවේ වෙන මොනවහරි ඇදලඕකා ඇදලා දිනලා දැන් පාන් කියාගන්න බැරුව ඉන්නේ .......![]()

චොප්පේ තාම සාමාජිකයෙක් වෙලා නෑ ජහ ජහ කීවට ඈcount me කියල දාන්න ඕනේ කැමති නං
choppe aiyaa count me paarak gahamu![]()
ඕක කලින් ඉඳන් තිබුනා මේ පාර විතරක් නෙවේ.awankawama poddak kiyapan me dan ai 50k select karanne? mokadda e ayage Kaaarya baaaaraya....???
නැත්තන් අවන්කවම තමන්ගේ ටීම් එකට වැඩ කරන්නත් පුළුවන්.awankawama poddak kiyapan me dan ai 50k select karanne? mokadda e ayage Kaaarya baaaaraya....???
ඕක කලින් ඉඳන් තිබුනා මේ පාර විතරක් නෙවේ.
එහෙම වෙනම සෙට් එකක් තෝරන්න හේතුව තමා නැත්තන් හැමෝම Vote එක දීල සද්ද නැතුව යන්න යනව කඹේ ටීම් එක වෙනුවෙන් වැඩ කරන්න ප්රචාරක කටයුතු කරන්න නායකයට සපෝට් කරන්න කවුරුත් නෑ. උට තනියම ඉන්න වෙන්නේ. ඒ හින්ද තමා 25 ක් තෝරලා නම් කරලා උඹල මේ ටීම් එකට සපෝට් කරපන් කියල කියන්නේ. ඒ වෙනුවෙන් දෙන තෑග්ග තමා අනික් අයගේ මනාපෙට එක ලකුණ ක් දෙද්දී සාමාජිකයින්ට ලකුණු දහයක් හම්බෙනවා.

වටිනාකම ලකුණු දහයක් හින්ද උන්ගේ වටිනාකම වැඩියි අනික් ටීම් එකේ උන් රෙප් දීල අපේ එකට වරෙන් කියල කියනවා දෙපැත්තෙන්ම හොඳ ගානක් ගන්න පුළුවන්නැත්තන් අවන්කවම තමන්ගේ ටීම් එකට වැඩ කරන්නත් පුළුවන්.
මේ පනහේ වෝටින්ග් පවර් වැඩි. මුන්ගේ රාජකාරිය තමන්ගේ ටීම් එක දිනවන එක. ජයේ නියමුවෝ..
බඩු ගගහ හිටියා මිසක් වැලක් කඹයක් ඇද්දේ නෑනේ

සචියට සප් එක දෙන්නත් හිතෙනවා බන්... ම්ම්ම්ම් බලමුකො
ඕක කලින් ඉඳන් තිබුනා මේ පාර විතරක් නෙවේ.
එහෙම වෙනම සෙට් එකක් තෝරන්න හේතුව තමා නැත්තන් හැමෝම Vote එක දීල සද්ද නැතුව යන්න යනව කඹේ ටීම් එක වෙනුවෙන් වැඩ කරන්න ප්රචාරක කටයුතු කරන්න නායකයට සපෝට් කරන්න කවුරුත් නෑ. උට තනියම ඉන්න වෙන්නේ. ඒ හින්ද තමා 25 ක් තෝරලා නම් කරලා උඹල මේ ටීම් එකට සපෝට් කරපන් කියල කියන්නේ. ඒ වෙනුවෙන් දෙන තෑග්ග තමා අනික් අයගේ මනාපෙට එක ලකුණ ක් දෙද්දී සාමාජිකයින්ට ලකුණු දහයක් හම්බෙනවා.
වටිනාකම ලකුණු දහයක් හින්ද උන්ගේ වටිනාකම වැඩියි අනික් ටීම් එකේ උන් රෙප් දීල අපේ එකට වරෙන් කියල කියනවා දෙපැත්තෙන්ම හොඳ ගානක් ගන්න පුළුවන්නැත්තන් අවන්කවම තමන්ගේ ටීම් එකට වැඩ කරන්නත් පුළුවන්.

දැන් කී දෙනෙක් සෙට් වෙලාද ඉන්නේ 50 න්?