Elakiri Tug of War 2018 - Member Registration

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    විඩක් කැමතී, විඩක් අකැමතී...:oo: කැමතී අකැමතී, අයිෂ් අම්ම ගුන්ඩූ :P:P

    New_Picture170.png

    ටයිකේ.. අප හා එක් වී අසම සම giveaways භුක්තිවිදින්න

    :yes::love:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹව ගන්නේ නෑ උසාවියේ බාලඅපරාද නඩුවක් තියෙනව නේද :baffled: පොඩි අය කඹ අදින්න එනවා උඹලව තියාගන්න බෑ අහල පහල :angry:

    කෙල්ලට 17ක් වෙන්න දවසක් තියෙද්දි ඩින්ගිඩිඩිශ් කරා... :sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලකුණු 10ක් කිව්වේ rep power 10 ද?

    නෑ බොල. වෝට් කරද්දි මේ 50න් එකෙකුගේ වෝට් එකක් ලකුණු දහයක් වටිනවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ පාරත් එහෙම වෙයිද දන්නේ නෑ එහෙනං :baffled:

    ඌ අවුරුද්දට මූකලාන් යනවලු... ගිය සැරේ කට්ටිය කතා උනා වගේ මතකයි... ඒකලු ඔන්ලයින් නැත්තේ
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එළකිරි මහා කඹ ඇදීම 2018 සාමාජිකයින් බඳවා ගැනී​

    2018 එළකිරි මහා කඹ ඇදීම සඳහා ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපයක් හිමි සාමාජිකයින් 50 ක් තෝරාගැනීම මේ මොහොතේ සිට ආරම්භ වේ. මේ සඳහා සුදුසුකම් ලබන්නේ කොටු එකොළහක් හිමි, එලකිරිය තුල පෝස්ට් 1000කට වඩා දමා ඇති එළකිරි සාමාජිකයින් පමණක් බව කරුණාවෙන් සලකන්න.


    කොහෙද බන් එහෙම එකක් තියෙන්නේ

    ඔන්න ඔය ලකුණු 10යේ කතාව තේරුණේ නැත්තේ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    නෑ බොල. වෝට් කරද්දි මේ 50න් එකෙකුගේ වෝට් එකක් ලකුණු දහයක් වටිනවා

    ආ... එහෙම එකක් ද?