Elakiri Tug of War 2018 - Member Registration

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    2015 දී Henry L ජයග්‍රහනය කරවිය. .
    2016 දී නායකත්වය ගෙන ජයගෙන ඇත. .
    2017 දී Kasippu Sira ජයග්‍රහනය කරවිය. .

    ඔබ තවමත් පමා නැත. . ඔබගේ වටිනා රෙප් පගාව වශයෙන් ලබාදී ඔබගේ ජය තහවුරු කරගත හැක. . :rolleyes:

    "කව්න්ට් මී" :rolleyes:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2015 දී Henry L ජයග්‍රහනය කරවිය. .
    2016 දී නායකත්වය ගෙන ජයගෙන ඇත. .
    2017 දී Kasippu Sira ජයග්‍රහනය කරවිය. .

    ඔබ තවමත් පමා නැත. . ඔබගේ වටිනා රෙප් පගාව වශයෙන් ලබාදී ඔබගේ ජය තහවුරු කරගත හැක. . :rolleyes:

    හිමිජ්ජා වගේ හිටියට මේ ඉන්නේ හොද ගේම් කාරයෙක්
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    2015 දී Henry L ජයග්‍රහනය කරවිය. .
    2016 දී නායකත්වය ගෙන ජයගෙන ඇත. .
    2017 දී Kasippu Sira ජයග්‍රහනය කරවිය. .

    ඔබ තවමත් පමා නැත. . ඔබගේ වටිනා රෙප් පගාව වශයෙන් ලබාදී ඔබගේ ජය තහවුරු කරගත හැක. . :rolleyes:

    "කව්න්ට් මී" :rolleyes:

    Votes 4k Dunna Ubata Aye Denne na Hitapaiya Ko

    :angry::angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    giphy.gif

    :sorry: :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2015 දී Henry L ජයග්‍රහනය කරවිය. .
    2016 දී නායකත්වය ගෙන ජයගෙන ඇත. .
    2017 දී Kasippu Sira ජයග්‍රහනය කරවිය. .

    ඔබ තවමත් පමා නැත. . ඔබගේ වටිනා රෙප් පගාව වශයෙන් ලබාදී ඔබගේ ජය තහවුරු කරගත හැක. . :rolleyes:

    "කව්න්ට් මී" :rolleyes:

    Count me පෝස්ට් එකේ වෙන කිසිවක් ලියලා තියෙන්න බෑ . ලියලා තිබ්බොත් ලකුණු 9ක් අඩු කරලා ලකුණු එකේ කබ අදින්නෙක් කරවනවාලු
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උඹ කීපාරක් ඕක අහනවද? අන්තිම පෝස්ට් 80 එකෙක් අලුතෙන් නෑ😂😂

    :rofl::rofl::rofl::rofl: මේක මන් කොපි කරගෙන ඉන්නේ දැන්.. යමින් ගමන් අහගෙන යනවා :P:P:P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම හෙන විස්තරේකුත් ටයිප් කරල කියල දුන්නා ඌ කඹේ ගැන මොකුත් දන්නේ නෑ කිවේ :shocked:

    හැමවෙලේම අකවුන්ට් එකේ නම බලන්න අමතක වෙනවනේ බන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    හිමිජ්ජා වගේ හිටියට මේ ඉන්නේ හොද ගේම් කාරයෙක්

    :angry:

    Count me පෝස්ට් එකේ වෙන කිසිවක් ලියලා තියෙන්න බෑ . ලියලා තිබ්බොත් ලකුණු 9ක් අඩු කරලා ලකුණු එකේ කබ අදින්නෙක් කරවනවාලු

    එක 10වෙයි ඉබේම. . මැකෝටත් පගාව දීලා තියෙන්නේ. . :D

    Votes 4k Dunna Ubata Aye Denne na Hitapaiya Ko

    :angry::angry::angry:

    මන් ඉන්න පැත්තට වරෙන්. . බෙදාහදාගෙන කන්න බැරියෑ. . ;)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම හෙන විස්තරේකුත් ටයිප් කරල කියල දුන්නා ඌ කඹේ ගැන මොකුත් දන්නේ නෑ කිවේ :shocked:

    කබේ ගැන කොහේ දැනගන්නද බන් අය ලොග් උනේ කබේ ඉවර උන දවසේ